Friday, October 1, 2010

හලාවත මුන්නේශ්වරම කාලි කොවිලේ...(අති සංවේදී අය මේක බලන්න එපා....)





අති සංවේදී අය මේක බලන්න එපා....
හලාවත මුන්නේශ්වරම කාලි කොවිලේ තිබුන සතුන් මරල සිදුකරන යාගය කාටත් මතක ඇතිනේ.. මේ ඒක ගැන ස්වර්නවාහිනී පුවත් වල ගිය පෙර නොපෙන්වූ වීඩියෝ දර්ශනයක්..


Thursday, 30-09-2010 Clip2 බලන්න
මම මේ පිලිබදව ලියූ කලින් ලිපිය මෙතනින් බලන්න

5 comments:

  1. මේ යක්ෂයාගේ කෝවිලට එන මේ මිනිසුන්ගේ දියුනුවේ රහස...

    හිතක් පපුවක් නැති කමයි... සතෙක් මරණ එකෙකුට ඒ සතාගේ ලේ බොන්න පුලුවන් එකෙකුට මිනිහෙක් මරණ එකත් සුලු දෙයක්...

    එහෙව් එකෙක් මිනිහෙකුට හෙණ ගැහුවත් තමාගේ ලාබය ලමණක් බලන බවට තව මොන කථාද!

    මේකද උන්ගේ දහම??
    ඔවුන්ව ‍ස‍මාජයෙන්ම කොන් කල යුතු නොවේද?

    ReplyDelete
  2. @සංකල්පනා (රුවන්)ඔබේ අදහස නම් නිවැරදිය... මෙම කොවිලේ සත්ව හිංසනය නැවැත් වීමට කොතරම් උත්සාහ කලද එය නිසි ආකාරයෙන් සිදු වූ බවක් පෙනෙන්නෙට තිබුනේ නැත. පොලීසිය මෙම අවස්ථාවේ ක්‍රියාකරේ දෙබෙඩි පිලිවෙතකි. ඔවුන් අද වනතුරු ද මේ පිලිබදව කිසිදු පැමිණිල්ලක් වාර්ථා කොට නොතිබීම කණගාටුවට කරුණකි....

    ReplyDelete
  3. ලංකාව කියන්නේ බුද්ධාගමට මුල් තැන දෙන රටක් .... ඉතින් එහෙම රටකත් මෙහෙම වෙනකොට හිත හදාගෙන ඉන්න බෑ නේද

    ReplyDelete
  4. @Anonymousඒකනම් ඇත්ත...... නමුත් බුද්ධාගමට මුල් තැන දෙන රටක් උනත් සිදුවන දේවල් නම් කණගාටුවට කරුණක්

    ReplyDelete
  5. http://teedutulowa.blogspot.com/2010/09/blog-post_24.html

    ReplyDelete