Showing posts with label poll. Show all posts
Showing posts with label poll. Show all posts

Tuesday, April 19, 2011

තිලකරත්න ඩිල්ශාන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට සුදුසුද...??????


කලින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ සන්ගක්කාරගේ ඉවත්වීමේන් පසුව තිලකරත්න ඩිල්ශාන් නායකත්වය සදහා යොදා ඇත.


තිලකරත්න ඩිල්ශාන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට සුදුසුද...??????




Casino Party | VIPSLOTS CASINO | Mansion casino | web poll | Mt4


*
*

මෙවර IPL තරගයේ ජය කාට හිමිවේවිද..???

*

Tuesday, October 26, 2010

ඡන්දයක් දෙන්න...!! Blogger ද Wordpress ද ...????





අද පොඩි ඡන්දයක් තියන්න ඕන කියල හිතුන.... අද වෙනකොට බොහෝමයක් දෙනා Blog ලියන්න පටන් ගෙනනේ..බ්ලොග් ලියන්න තියෙන ප්‍රධානම වෙබ් අඩවි දෙක වෙන්නේ Blogger.com සහ Wordpress.com නේ. සමහර විට තව අඩවි අති..ඒත් මම ගත්තේ මේ අඩවි දෙක. ඔන්න ඉතින් ඒක නිසා මට හිතුනා මේ දෙකෙන් ඔයාලගේ අත්දැකීම් අනුව, පහසුව අනුව හොදම අඩවිය මොකද්ද කියල හොයාගන්න... එහෙනම් ඔයාලගේ වටිනා ඡන්දය හොර බොරු වලින් තොරව පහලින් පලකරල යන්න

අවසන් වන දිනය 2010 නොවැම්බර් 10


PARTY POKER | Bestes Online Casino | online casino | casino | WEB POLLS