Showing posts with label virus guard. Show all posts
Showing posts with label virus guard. Show all posts

Monday, January 9, 2012

Kaspersky 2011/2012 Keys.......



හෑමෝටම ඕන තමුන් මලක් වගේ රැක ගන්න [කොල්ලොන්ටනම් මේක විහිළුවක් :ප් :ප්] ඩෙස්ටොප් එක හරි ලැප් එක හරි අර කෙහෙල්මල් virus වලින් රැක ගන්නනේ කොහොමද කියල..කරුමෙට හරි virus කට්ටක් ගිහින් PC 1කෙලවෙල ගියොත් කොහොමද..?? හොදම දේ තමයි virus guard එකක් දාගන්න එක. හොද virus guard වලින් එකක් තමයි Kaspersky.ඒත් ඉතින් අවුරුද්දකට වරක් RS 1900ක් විටර වියදම් කරන්න ඕන.මමත් කලින් use කරේ ORG.ඒත් දැන්නම් වැඩේ කම්මැලී කම්මැලී වගේ. අද මම කියන්නේ ඒකට හොද ජිල්මාට් වැඩක්. :)


මේක පොඩි වෙබ් එකක්..මේකෙ තියෙනව KIS 2012/2011 , KAV 2012/2011 key files..ඔයාලට තියෙන්නේ දැනට තමාලග තියෙන  version එක අනුව හරි.. ස්ථාපනය කරන්න කැමතී  version 1ක අනුව kaspersky key file download කරගන්න

අපි බලමු කොහොමද කරන්නේ කියල... මෙන්න වෙබ් Site එක..මුලින්ම මේ වෙබ් සිටෙ එකට යන්න.


දැනට kaspersky use කරනවනම් එකෙන් කියවි මේක virus තියෙන වෙබ් එකක්.යන්න එපා කියල.(ඉතින් ඒ අහිංසකයා කියන කතාවත් ඇත්තනේ..උටම කෙලවෙන වැඩක් සෙට් වෙනකොට කොහොමත් නවත්තන්නනේ හදන්නේ..)

                                 http://kavkiskey.org 




web 1 වම්පස තීරුවේ තමන්ට කැමති එක තෝරගෙන click කරගන්න. එතකොට එනව ඒ එකට අදාල key file කිහිපයක්.මේ බොහෝමයක් වැඩ.කැමති එකක් තෝරගෙන click කරාම download වෙනවා





දැන් බලමු අපි කොහොමද එක දාගන්නේ කියල. මුලින්ම license  management  එකට ගිහින් key එකක් තියෙනවනම් remove කරන්න.







පසුව පරිගනකයට සම්බන්ද කර ඇති Internet Connection 1 නවත්තන්න. දැන් enter activation code කියන තැනට  T1JVS-NNMBD-K1QTN-SUBP8 ඇතුලත් කරල කරන්න.




එවිට මේසේ දිස්වේවි. මෙය OK කරන්න.




පසුව එන window එකේ key file එක browse කරන්න තැනක් ඒවි. එතනින් download කරපු file එක තියෙන තැන ලබා දෙන්න..




ඔන්න ඔකයි වැඩේ..කරලම බලන්න.සමහරක් අය දන්නවත් ඇති.නොදන්න අය ප්‍රයෝජනයක් ගන්න ඇති කියල හිතනවා...එහෙනම් තවත් ලිපියකින් නැවත හමුවෙමු.


Friday, October 1, 2010

හොදම virus guard එක මොකද්ද.....?????


චික්.. අදත් kaspersky virus guard එක update කරනකොට key එක blacklist උනා... අපි ඉතින් කවදත් පාවිච්චි කරන්නේ හොර බඩු නේ..... :p :p දන්න තරමින් virus guard නම් බර ගනනක් දැනට නිපදවලා තියෙනවනේ.. ඒත් මට හිතාගන්න බැරි දැනට තියෙන හොදම virus guard එක මොකද්ද කියල තමයි.. දහ දෙනෙකුගෙන් ඇහුවොත් කියන්නේ නම් 10ක්.ඒක නිසා මම අද පොඩි ඡන්දයක් තියන්න හිතුනා.. ඔයාලට හිතෙන හොද virus guard එක මොකද්ද කියල පොඩි ඡන්දයක් දාල යන්න

අවසාන වන දිනය:: 2010/10/07
අවසන්







No Deposit Casino | web polls | Kasino | FX | WINNER CASINO