Showing posts with label cricket. Show all posts
Showing posts with label cricket. Show all posts

Tuesday, April 19, 2011

තිලකරත්න ඩිල්ශාන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට සුදුසුද...??????


කලින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ සන්ගක්කාරගේ ඉවත්වීමේන් පසුව තිලකරත්න ඩිල්ශාන් නායකත්වය සදහා යොදා ඇත.


තිලකරත්න ඩිල්ශාන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට සුදුසුද...??????




Casino Party | VIPSLOTS CASINO | Mansion casino | web poll | Mt4


*
*

මෙවර IPL තරගයේ ජය කාට හිමිවේවිද..???

*

Thursday, March 17, 2011

නවසීලන්තයේ තල්මසුන්ගේ හකු පන්නන්නට අපට හැකි වේවිද....??


හෙට ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය 18 මුම්බයි හිදී පැවැත්වීමට නියමිතය....
ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් තරග 5 ක් සදහා මුහුණ දී ඇති අතර මින් තුනක් ජයග්‍රහණය කොට එක් තරගයක් පරාජ වූ අතර තවත් තරගයක් ජය පැරදුමකින් තොරව අවසන් විය.

නවසීලන්ත කණඩායම තරග 5ක් සදහා මුහුණ දී ඇති අතර මින් තරග 4ක් ජයග්‍රහණය කර ඇති අතර එක් තරගයක් පරාජවී ඇත.

දැනට ප්‍රසාද ලකුණු සටහනේ නවසීලන්තය දෙවන ස්ථානයේ ඇති අතර ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමේ ශුද්ධ වේගය +1.957 වන අතර ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ හතරවන ස්ථානයයි. ශ්‍රී ලංකාවේ ලකුණු ලබා ගැනීමේ ශුද්ධ වේගය +2.705 වේ,









ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හෙට තරගය ජයග්‍රහණය කිරීමට අපගේ සුබ පැතුම්...!!!

*
*
*