Showing posts with label VMware. Show all posts
Showing posts with label VMware. Show all posts

Sunday, December 26, 2010

වැඩකරමින් සිටින මෙහෙයුම් පද්ධතිය තුල සිටම තවත් මෙහෙයුම් පද්ධතියක් හසුරවමු...

අද Facebook පැත්තේ යනකොට පොඩි පොඩි Trikz තියෙන Facebook Fanpage 1ක් හම්බුනා... ඒක බලන්න යන්න ඕනේනම් මෙන්න Paramee-Tricks..ඒ ක කරන්නෙනම් අපේ ගොයියෙක් තමයි..

හරි ඔන්න එහෙනම් වැඩේට බහිමු

මේ ලිපියත් ලියන්න හිතුනේ මගේ මිත්‍රයන් කිහිප දෙනෙකුගේ ඉල්ලීම පරිදි.. මේ ලිපිය virtual machine එක ගැන... මේකේ සිදුවන දේ ගැන කියනවනම් දැනට පරිගනකය තුල ඇති මෙහෙයුම් පද්ධතිය තුලම තවත් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරගත් හැක.

නිදසුනක් ලෙස දැනව ඔබ Windows 7 මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන්නෙක් නම්, යම් මොහොතක ඔබට Windows XP මෙහෙයුම් පද්ධතියක් භාවිතා කිරීමට සිදුවූ විට Windows 7මෙහෙයුම් පද්ධතිය තුල සිටම Windows XP මෙහෙයුම් පද්ධතිය භාවිතා කිරීමට හැකියාව තියෙනවා. මේකේ මට නම් අත්දැකීම තියෙන්නේ Fedora මෙහෙයුම් පද්ධතිය භාවිතා කරලා..

මේ සදහා ප්‍රථමයෙන් මෘදුකාංගය භාගත කල යුතුය.

VMware Workstation 7.1.3

VA34H-DWWD6-08ELZ-3XQ7X-PAK90 (100% Working)
UV752-D8Z5M-M88KY-ZYM5T-Z60GF



පරිගණකයේ ස්ථාපනය කරන ආකාරය







අවසානයේ පරිගණකය Restart කරන්න

මෙහෙයුම් පද්ධතිය VMware Workstation තුලට තුලට ස්ථාපනය කරගන්නා ආකාරය


මෙහි ඔබ ස්ථාපන කිරීමට බලා පොරොත්තුවන මෙහෙයුම් පද්ධතිය ලබා දෙන්න..



අවසානයේ.........



VMware Workstation ඉවත් වී නැවතත් VMware Workstation හරහා මෙහෙයුම් පද්ධතියට යෑමට අවශ්‍යනම් මේ හරහා යන්න...



මේ පිළිබදව මොනව හරි ප්‍රශ්ණ තියෙනවනම් පහලින් ලියල තියන්න.... පුළුවන් විදිහට සහයෝගයක් දෙන්නම්...!!!!!