නව වසර උදාවෙල දැන් මාසයකුත් ගෙවිල ඉවරයි.. දැනුනෙම නෑ වගේ.. මේ අවුරුද්දත් යාවි නිකන් රොකට් එක යනව වගේ....
කොයි කවුරුත් ඉතින් අලුත් අවුරුද්ද උදාවෙන්නත් කලින් කොහෙන් කොහෙන් හරි ගෙදර බිත්ති වැහෙන්නම කැලන්ඩර් හොයාගන්නවනේ.... අන්න ඒක නිසා මේ post එක කැලැන්ඩර සීන් එකක් ගැන...
පහල පින්තූර දෙක බලන්න.. හරියට බැලුවොත් පේවි 2010 ඩයලොග් කැලැන්ඩරය 2011දි එයර්ටෙල් කැලැන්ඩරය වෙච්ච හැටි....
DIALOG 2010 Calendar

Airtel 2011 Calendar

මේක හරියට dialog ව airtel කොපිකරන්න පටන් ගෙන තියෙනවා වගේ වැඩක් නේ.... :D :D :D :D
.