Showing posts with label වෙබ් අඩවි. Show all posts
Showing posts with label වෙබ් අඩවි. Show all posts

Tuesday, May 8, 2012

එක Mouse එකක් සහ එක Keyboard එකක් PC කිහිපයක් සමග හුවමාරු කර ගනිමු


තවත් පාසල් මතකයක් නම් හිතට අවා ඒක ලියන්න තමයි බලාපොරොත්තුවෙන් හිටියේ.මතකයිනේ පාසල් කාලයේ පිස්සු නටපු හැටි. ඊයෙ ලියන්න හැදුවත්  දාගන්න Windows 8 install කරන හැටි කිව්ව නිසා ඒ පොස්ට් එක ත්වත් කල් ගියා වගේ....අද තව වෙන එකක්.කොහොම හරි ලියන්නම් ඒ පාසල් කාලයේ තවත් සොදුරු මතකයන් මේ ලිපියෙන් පස්සේ

අද කියන්න යන්නේ කොහොමද එක mouse එකක් සහ එක keyboard එකක් PC කිහිපයක් සමග හුවමාරු  කර ගන්නේ කොහොමද කියලා.අපේ ලැබ් එකේ මේ සීන් කෝන් එක කරල තියෙන නිසා මටත් හිතුන ලැප් දෙකයි ඩෙස්ටොප් එකයො සෙට් කරල බලන්න. වැඩේ ගොඩ.එක ලැප් එකක Facebook.අනිත් එකේ තවත් මගුලක්.. ඒ වැඩෙත් පොඩි ආතල් එකකුත් නැත්තෙම නෙවෙයි. මේක භාවිතා කරාම සියලුම පරිගනකයන් සදහා ඕන වෙන්නේ එක mouse එකක් හා එක keyboard එකක් විතරයි.එක පරිගනකයක තියෙන දෙයක් Copy කරල අනෙක් පරිගනකයේ Past කරන්නත් පුලුවන්. Drag & Drop වගේ.

මේකට හැබැයි connect කරන්න බාලාපොරොත්තු වෙන PC ඔක්කොම නෙට්වර්ක් කරගනන් ඕන. ලැප් දෙකක් නම් ඉතින් නෙට්වර්ක් ජැක් එකක් ගැහුවහම ගොඩ.නැත්තම් WIFI වැඩේ තිබ්බත් නෙට්වර්ක් කරගනන් පුලුවන්.මටනම් 4port router එකක් තිබුන නිසා වැඩේ ගොඩ. මේකට පොඩි software කෑල්ලක් තමයි තියෙන්නේ. බොහෝ දෙනෙක් දන්නවත් ඇති.නොදන්න අයත් ඇති.නොදන්න අයට දැන ගන්න තමයි ඉතින් කියන්නේ..මොකද මේ සීන් කෝන් එක මමත් කලින් අහල තිබුනට කරල බැලුවෙ අද නිසා.මම දන්න තරමින් software දෙකක් තියෙනවා.ඒත් මම පාවිච්චි කරන්නේ නම්  පලවෙනියට තියෙන link එකේ එක.ඒක ගිහින් භාගන්න. ඊටපස්සෙ තියෙන්නේ mouse එකයි keyboard එකයි හුවමාරු කිරීමට බලාපොරොත්තුවන PC වල ඒ software  එක install කර ගැනීමයි.වැඩේ ලේසියෙන්ම කරගන්න පුලුවන්.




* Share Mouse

* Synergy




පිලිබදව අදහසක් ගන්න පහත වීඩියෝව බලන්න








ප.ලි මේ මම දන්න දෙකක්.තව මේ පිලිබදව දන්න් ආය ඉන්නවනම්  පහතින් දැණුම බෙදා ගන්න

Monday, January 9, 2012

Kaspersky 2011/2012 Keys.......



හෑමෝටම ඕන තමුන් මලක් වගේ රැක ගන්න [කොල්ලොන්ටනම් මේක විහිළුවක් :ප් :ප්] ඩෙස්ටොප් එක හරි ලැප් එක හරි අර කෙහෙල්මල් virus වලින් රැක ගන්නනේ කොහොමද කියල..කරුමෙට හරි virus කට්ටක් ගිහින් PC 1කෙලවෙල ගියොත් කොහොමද..?? හොදම දේ තමයි virus guard එකක් දාගන්න එක. හොද virus guard වලින් එකක් තමයි Kaspersky.ඒත් ඉතින් අවුරුද්දකට වරක් RS 1900ක් විටර වියදම් කරන්න ඕන.මමත් කලින් use කරේ ORG.ඒත් දැන්නම් වැඩේ කම්මැලී කම්මැලී වගේ. අද මම කියන්නේ ඒකට හොද ජිල්මාට් වැඩක්. :)


මේක පොඩි වෙබ් එකක්..මේකෙ තියෙනව KIS 2012/2011 , KAV 2012/2011 key files..ඔයාලට තියෙන්නේ දැනට තමාලග තියෙන  version එක අනුව හරි.. ස්ථාපනය කරන්න කැමතී  version 1ක අනුව kaspersky key file download කරගන්න

අපි බලමු කොහොමද කරන්නේ කියල... මෙන්න වෙබ් Site එක..මුලින්ම මේ වෙබ් සිටෙ එකට යන්න.


දැනට kaspersky use කරනවනම් එකෙන් කියවි මේක virus තියෙන වෙබ් එකක්.යන්න එපා කියල.(ඉතින් ඒ අහිංසකයා කියන කතාවත් ඇත්තනේ..උටම කෙලවෙන වැඩක් සෙට් වෙනකොට කොහොමත් නවත්තන්නනේ හදන්නේ..)

                                 http://kavkiskey.org 




web 1 වම්පස තීරුවේ තමන්ට කැමති එක තෝරගෙන click කරගන්න. එතකොට එනව ඒ එකට අදාල key file කිහිපයක්.මේ බොහෝමයක් වැඩ.කැමති එකක් තෝරගෙන click කරාම download වෙනවා





දැන් බලමු අපි කොහොමද එක දාගන්නේ කියල. මුලින්ම license  management  එකට ගිහින් key එකක් තියෙනවනම් remove කරන්න.







පසුව පරිගනකයට සම්බන්ද කර ඇති Internet Connection 1 නවත්තන්න. දැන් enter activation code කියන තැනට  T1JVS-NNMBD-K1QTN-SUBP8 ඇතුලත් කරල කරන්න.




එවිට මේසේ දිස්වේවි. මෙය OK කරන්න.




පසුව එන window එකේ key file එක browse කරන්න තැනක් ඒවි. එතනින් download කරපු file එක තියෙන තැන ලබා දෙන්න..




ඔන්න ඔකයි වැඩේ..කරලම බලන්න.සමහරක් අය දන්නවත් ඇති.නොදන්න අය ප්‍රයෝජනයක් ගන්න ඇති කියල හිතනවා...එහෙනම් තවත් ලිපියකින් නැවත හමුවෙමු.


Tuesday, April 19, 2011

Tsunami අනතුරු ඇගවීමේ පණිවිඩය ඔබගේ දුරකතනයටත්...


මේ කාලේ ඉතින් කාගේත් හිතේ පොඩි සැකයකට තියෙන්නේ tsunami ඒවි කියලනේ... ඉතින් කොයිකවුරුත් ඒ පිලිබදව ඉන්නේ විමසිල්ලෙන්නේ.. මට මගේ මිතුරෙකුගෙ මාර්ගයෙන් පොඩි වෙබ් ලිපිනයක් ලැබුනා... මේකෙ තියෙන්නේ tsunami තත්වයක් ඇතිවීමට ගියහොත් ඒ පිලිබදව තමාගේ දුරකතනය වෙත sms පණිවිඩයක් ලබා දීමයි... මේ සදහා මෙම වෙබ් අඩවියේ register වීමක් අවශ්‍ය වෙනවා....
ඔය ගොල්ලන්ටත් මේක අවශ්‍යම කියල හිතෙනවනම් register වෙන්න.....



වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න click here

*
*

Monday, February 21, 2011

Mobile Phone පාවිච්චිකරන අයට


සතියකින් විතර Blog එක පැත්තෙ රවුමක් ගහන්න බැරිඋනා.. මොකද ඉතින් මට තියෙනවනේ අම්බානකට කරන්න වැඩරාජකාරිනේ.... :p වැඩරාජකාරි කියන්නේ ඉතින් Exam ලියන එකතමයි... යන්තම් අද Exam එක ඉවරයි.. ලිව්ව එකනම් ගොඩ වගේ.. (එහෙම තමයි ඉතින් හිතන්නේ.. :D :D :D) මොනව කරන්නද ඉතින්.. exam වලට පොලු තියල කොහොමද Degree ගන්නේ....

දන්නවනේ ඉතින් විභාගයක් ලංවෙනකොට සමහර අයට මැන්ටල් වගේ හැදෙනවනේ.. බොරුකියන්න ඕන නෑනේ මටනම් හැදෙනව.... :D :D :D කොහොමත් ටිකක් තියන එකනේ... හරි හරි.. කතාවට බහිමුකෝ.. මොකද මේක ලියන්න පටන් ගත්තේ මැන්ටල් කේස් ගැන ලියන්න නෙවෙයිනේ.....

අද මම මේ කියන එක සමහර විට කලින් බොහෝ දෙනෙක් අහල ඇති.. කොටින්ම කියනවනම් මමත් මේක කලින් දන්නවා.. ඒත් මට මේක ලගකදි තමයි මතක් වුනේ... සමහර විට මේක කියවන ඔයත් මේක පිලිබදව කලින් දැනගෙන මේ ලිපිය කියවන නිසා මේක නැවත මතක්වෙන්න ඇති. එහේම වුනානම් තමයි හොද..... හරි, මම කියන්නම් මට මේක එකපාරටම මතක් උනේ මොකද කියලා.. කලින් මම කිව්වනේ මට exam ලංවෙනකොට මැන්ටල් ගහනව කියලා... ඔය මැන්ටල් ගැහිල්ල මේ පාරනම් දෙගුණ තෙගුණ වෙලා ගියා.. ඒමොකද කියනවනම් මාත් එක්ක මගේ ලගම හිටපු,මම හුගක්ම ආදරය කරපු කෙනෙක් එකපාරටම මැන්ටල් ගහපු එක... කවුද ඒ.....??? වෙන කවුරුවත් නෙවෙයි ඉතින් මගේ ජංගම දු.ක තමයි.. ඒ මැන්ටල් ගැහිල්ල නිසා ඒක ඇතුලේ තිබ්බ මගේ දේපල ඔක්කොම නැතිවෙලා ගියා.... :( :( :(



මොනව උනත් කොහොම කොහොම හරි තවත් ලොකු game එකක් දීල යන්තම් ගොඩ ගත්ත කියමුකෝ..... දැන් phone එක දිහා බලන්න බෑ අප්පිරීයාවේ බෑ..... කාගෙන් හරි call එකක් එනකොට අල්ලල විසික්කරන්න හිතෙනවා.. සද්දෙ නිකන් ටකරන් තලනව වගේ...... ඔන්න ඔය වෙලාවෙදි තමයි මට මේ වෙබ් එක මතක් උනේ.. මම කලින්ම කිව්වනේ මේක මම කලින් දැන ගෙන හිටිය කියලා.. මෙකේ තියෙනවා ඕනම Phone එකකට අවශ්‍යකරන Wallpapers, Ringtones, Applications, Games. etc...... මෙන්න web එක .. ගිහිල්ලම බලන්න

http://www.zedge.net/

Tuesday, December 28, 2010

ඕනෑම serial number එකක් ඉක්මනින් සොයාගන්න..


මේ තියෙන්නේ පොඩි web site එකක්... ලංකාව වගේ රටවල් වල බොහෝ විට පාවිච්චි කරන මෘදුකාංග බොහෝමයක් හොරට දුවන ඒවනේ.. ඒකනේ ලංකාව හොරට මෘදුකාංග අතින් දෙවෙනි ස්ථානය ලබා ගෙන තියෙන්නේ. ඒකට ඉතින් මොනව කරන්නද..?? ලංකාව වගේ රටක සිටින මිනිස්සුන්ගේ ආර්ථිකය දිහා බලන කොට කොහොමද නියමිත අයුරින් මුදල් දීල මෘදුකාංග ලබා ගන්නේ. ඒකියන්නේ 60000ක්වගේ මුදලට Photoshop ගන්නයි, 26000ක් වගේ මුදලට windows office ගන්නයි, 20000 ක් වගේ මුදලට windows 7 ගන්නයි කීයටවත් හිතන්න බෑනේ.(බෑ කිව්වට සමහර අයටනම් පුළුවන්)

ඕනම මෘදුකාංගයක් install කිරීමේදී අපිට අවශ්‍යම වෙන දෙයක් තමයි serial number එක.. කොටින්ම කියනවනම් අපි install කරන මෘදුකාංග වල වලංගුතාවය බලන්නේ මේ serial number එකෙන්. ඉතින් වෙනද නම් එකක් හොයාගන්න net වල කට්ට කාගෙන හොයන්න වෙනවනේ.. ඒත් මේ තියෙන වෙබ් අඩවිය හරහා පහසුවෙන් ඕනෑම දෙයක serial number එකක් හොයාගන්න පුළුවන්.. මෘදුකාංග කිව්වට Games , OS වල වගේ ඒවයි පවා serial number මෙම වෙබ් අඩවිය තුල තියෙනවා තියෙනවා

yourserial වෙබ් අඩවිය සදහා පිවිසීමට::
YOURSERIAL

Tuesday, May 25, 2010

නොමිලේ මුණු පොතේ සැරිසරමු..........














මේක හරියන්නෙ හැබැයි මොබිටෙල් පාවිච්චි කරන අයට විතරයි....
වෙනදා phon එකෙන් මුණු පොතට යන්න තියෙන m.facebook.com ලින්ක් එක වෙනුවට 0.facebook.com කියන ලින්ක් එක type කරන්න විතරයි තියෙන්නේ...
හැබැයි වෙනදා වගේ මුණු පොතේ තියෙන පින්තුර මුකුත් පෙන්න්නන්නේ නෑ.. ඒකට එකේ තිය්න photo කියන ලින්ක් එක කොටන්න වෙනවා.... ඒත් ඒක කොටල පින්තූර බලනවට නම් සල්ලි අයකරගන්නව..............
උත්සාහකරල බලන්න.....!!!!!!!!!!




Wednesday, April 21, 2010

4). මෙන්න සිරා වෙබ් එකක්...



අළුත් අළුත් මෘදුකාoග(software), පරිගණක ක්‍රීඩා(computer Games) හොයන අයට මේ වෙබ් 1න් ඕන දේවල් බාගන්න පුළුවන්.... හරියට කියනවනම් Download කරගන්න පුලුවන්..

මෙන්න Web එක:http://www.egydown.com/