Showing posts with label හදුන්වා දීම්. Show all posts
Showing posts with label හදුන්වා දීම්. Show all posts

Wednesday, October 3, 2012

වාහන නම් මෙන්න....Toyota FUN Vii


මේ කතාවනම් හොයා ගත්තෙ නම් නෑ..අද Lecture එක යනකොට අපේ සර් කියපු කතාවක්..මොනව උනත් විහිලුවෙන් හිනාවෙවි ඉන්න Lecturer කෙනෙක්.. 
 අලුත් සිරාම සිරා Newz  ටිකක් දුන්නා..එවත් දෙන්නම් ඉස්සරහට..

සිංහලෙන් කිව්වොත් ඉතින් වාහනයක්..වාහනයක් කිව්වොත් ඉතින් සිරාම සිරා වාහනයක්..අයිතිය Toyota සමාගම.

නමින් කියනවනම් Toyota FUN Vii . නවීණ තාක්ෂණයෙන් පරිපූර්ණ වූ කාරයක්...!!!!










මේකගත්තොත් නම් කියන්න පුළුවන්..එයාලට තියෙන්නේ කාර් එකක්..මට තියේන්නේ කා..ආ...ආ..ආ..ආ..ර් එකක්....!!


..
...
....

Friday, July 13, 2012

ඔබමයි මා හදවතේ...සතුටු සිනාවන මතුකරේ.......



මතකද.?? ළමා කාලයේදී ඇසුනු මේ ගීතය.......







මේ තියෙන්නේ එකේ පළමු සිංදුව..ඒ කියන්නේ Kandos Theam Song එක හදල තියෙන්නේ මේ සිංදුවේ තාලය උපයෝගී කරගෙන.... මේ සිංදුව ගායනා කරන්නේ ජනප්‍රිය ගායක කණ්ඩායමක් වන කාපෙන්ටර්ස් සංගීත කණ්ඩායමයි... මොනව උනත් දෙකම ලස්සන සිංදු දෙකක්....








Wednesday, July 11, 2012

බැටරි බලයෙන් ක්‍රියාකරන ඊ සිගරැට්ටුව......

දුම් පානය බොහෝ පිරිසක් ඇබ්බැහිවීමකට ලක්ව ඇති දෙයකි..බොහෝ පිරිමි පාර්ශවයන්ට මෙම ක්‍රියාවෙන් ඇත්වීමට පවා නොහැකි තත්වයකට පත්ව ඇති අතර දිනපතා දුම් පානය මගින් ශරීරය දිනෙන් දින මිය යාම හා පිළිකා ඇතිවීම නවතාලිය නොහැක.නමුත් දැන් බැටරි බලයෙන් ක්‍රියා කරවන නව උපකරණයක් හදුන්වා දී තිබේ. එනම් බැටරි බලයෙන් ක්‍රියාකරන ඊ සිගරැට්ටුවකි.

සිගරැට්ටුවක් ආකාරයටම දිස් වන මෙම උපකරණය ප්ලාස්ටික් ආවරනයකින් යුක්තවේ.එක් පසක කුඩා විදුලි බල්බයකි.ඩයෝඩයක් මගින් ක්‍රියාකරවන මෙම බල්බය  දුම් පානය කරන්න අනෙක් පසෙන් ඉරීම සිදු කරන විට රතු පැහැයට බල්බය දීප්තිමත් වීමට පටන් ගනී.අනෙක් පස නිකොටින් හුමාලය රදවා ඇති ස්ථානයකි.එයද බැටරි බලයෙන් පාලනය වේ.දුම් උරන්නාට මෙම හුමාලය සිගරැට්ටුවේම ඇති ෆිල්ටරය මගින් පෙරී දුම් බොන්නගේ මුඛය තුලට ඇතුල් වේ.

මෙම උපකරනය ඕනෑම ස්ථානයක දුම් බීම සදහා ප්‍රයෝජනයට ගත හැක.එනම් පොදු ස්ථානවලදි පව මෙය භාවිතාකිරීමේදී අනෙක් මිනිසුන් හට කිසිදු අපහසුතාවයකට ලක් නොවේ.









කුමන නව ආකාරයට පැමිනියත් දුන්බීම ශරීරයට අහිත කර ක්‍රියාවකි


පසුව ලියමි:: ඔබත් අදම දුම් පානය කරනන් කියල නම් කියන්නේ නෑ..කිව්වේ මෙහෙම දේකුත් තියෙනවා දැන ගන්න කියල...

Monday, July 9, 2012

රිච්මන්ඩ් රළ 2008 සංවිධානය කල වික්ටර් රත්නායකයන්ගේ ගාලු පුර අවසන් ස ප්‍රසංගය අතිසාර්ථකයි

රිච්මන්ඩ් රළ 2008 මගින් සංවිධානය කල ගාලු පුරවරේ අවසන් වරට පවාත්වන වික්ටර් රත්නායකයන්ගේ 'ස' ප්‍රසංගය අතිසාර්ථක ලෙස ජූලි 7 වන දින  සවස 6:30 ට කරාපිටිය වෛද්‍යපීඨ ශ්‍රවණාගාරයේදී පැවැත් විය.


සවස 6.30 ආරම්භ කරන ලස මෙම ප්‍රසංගයට නැරඹීමට බොහෝ ජනකායක් පැමින සිටි ආකාරය දක්නට ලැබුනි.. ශාලාව තුල තිබූ සියලු ආසන පිරී ගියද මෙම ප්‍රසංගය නැරඹීමට බොහෝ පිරිස් උද්යෝගීමත් වූ අතර අවසානයේ ඇතැම් පිරිස් ආසන නොමැතිවද මෙම අවසාන ස ප්‍රසංගය නැරඹීමට කැමැත්ත ප්‍රකාශ කර සිටියහ.
ඔවුන්ගේ ඉල්ලිමද ඉටු කල සංවිධායක මණ්ඩලය ඔවුනටද මෙම අවසාන ස ප්‍රසංගය නැරඹීමේ අවස්ථාව උදාකර දුන්හ..මේ සියල්ලන්ගෙන්ම පෙනි යන්නේ රළ 2008 සංවිධානය සංවිධානය කල මෙම ප්‍රසංගයේ සාර්ථක බාවයයි.


රිච්මන්ඩ් රළ 2008 සංවිධානය මගින් මෙම 'ස' ප්‍රසංගය සංවිධානය කිරීමේදී විවිධ බාදක කම්කටොලු රැසකට මුහුණ දීමට සිදු වුවද රිච්මන්ඩ් රළ 2008 සියලු සාමාජිකයන් එකාවන්ව අත්වැල් බැද සිදු කල මෙම දැවැන්ත කාර්යය සියලු දෙනාට ආදර්ශමත් ක්‍රියවක් විය.මෙම ප්‍රසංගය සංවිධානය කිරීමේදී ඇතැම් පිරිස් මෙම ප්‍රසංගය නැවැත් වීමට උත්සාහ කලද රිච්මන්ඩ් රළ 2008 සාමාජිකයින් එකාවන්ව, එකම සහෝදර කැළක් මෙන් අත්වැල් බැද සිදු කරන ලද දැවැන්ත ක්‍රියාව අවසානයේ සියල්ලන්ගේම දහඩිය මහන්සියේ ප්‍රතිඵලයක් විය


මෙම දැවැන්ත කාර්යයට විශාල පිරිසක් තම වටිනා කාලය කැප කල අතර ඔවුනට හිස නමා ආචාර කල යුතුය. කරාපිටිය වෛද්‍යපීඨ ශ්‍රවණාගාරයට විශාල ජනගගක් ගැලුවේ මෙම සියලු පිරිසගේ සහයෝගය හා එකමුතුකම නිසාය.


මේම ප්‍රසංගය සිදුකර ගතව නොහැකිව පරාජය දැකීමට බලාසිටි පිරිසක්ද නැතුවාම නොවේ.නමුත් ඔවුන්ට තවමත් බලා සිටීමට සිදුව ඇත.මන්ද රිච්මන්ඩ් රළ 2008 විශාල ජයක්ග්‍රහණයක් දැනටමත් ලබා අවසන්ය.


අපි රිච්මන්ඩ් මාතාවගේ දරුවන්ය..එමෙන්ම රිච්මන්ඩ් රළ 2008...සියලු බාධක බිද දමමින් නොනැවති ඉදිරියටම.......!!!!!































'ස' ප්‍රසංගයේ සියලුම ඡායාරූප 




*
*
*


RICHMOND රළ 2008

web::   www.richmondrala.org

email:: info@richmondrala.org

*
*
*





Saturday, July 7, 2012

රළ 2008 මගින් සංවිධානය කරන ගාලු පුර අවසාන් වරට පැවැත්වෙන වික්ටර් රත්නායකයන් ගේ 'ස' ප්‍රසංගය අද...

සිහිල් සුළං  රැල්ලේ..ඔබේ සුවද මුසුවේ....

 පුරා වසර 39ක් මුලුල්ලේ පවත්වාගෙන පැමිණි දෙස් විදෙස් රසික රසිකාවියන්ගේ සිත් සතන් ආක්‍රමණය කර වික්ටර් රත්නායකයන්ගේ "ස" ප්‍රසංගයේ ගාලු පුර අවසන් "ස" ප්‍රසංගය  2012 ජුලි මස 7 වන දින සවස 6:30 ට කරාපිටිය වෛද්‍යපීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.. 1973 ඇරඹුණ මෙම ප්‍රසංගය දැනට ලොව පුරා දර්ශන වාර 1500ක් පමණ පවත්වා ඇති අතර ලුම්බිනි රගහලේ පැවැත්වෙන අවසාන "ස" ප්‍රසන්ගයෙන් (ජුලි 20) පසු මින් ඉදිරියට මෙම සොදුරු මිනිසාගේ "ස" ප්‍රසංගය සමුගැනිම සනිටුවන්කරයි..........!!!!! 


~~~~~~~~~~~~~~~~~~~~~~~~~


ජුලි 07 - ගාල්ල, කරාපිටිය වෛද්‍යපීඨ ශ්‍රවණාගාරය(අද දින)
ජුලි 18 - නෙළුම්පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල.
ජුලි 19 - මහරගම යොවුන් රඟහල.
ජුලි 20 - හැවුලොක් ටවුන් හි ලුම්බිණි රඟහල.



~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
 අද දින සවස 6:30 ට කරාපිටිය වෛද්‍යපීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන ගාලු පුර අවසන් ප්‍රසංගයට ඔබ සැමට ආරාධනා... ප්‍රවේශපත් එදින දොරටුවෙන්...
විමසීම්:: සරින්ද ජයසිංහ 0773761874 / විශ්වජිත් ක්‍රිශාන් 0772616875(රළ 2008)
 
 

Sunday, May 20, 2012

කෝ ඉතුරු 99..?? අඩෝ අම්මට ******


ඔන්න ලංකාවේ පාර්ලිමේන්තුවේ XXXX තම කතාව පවත්වනවා..කලින් පුද්ගලයෙක් කියපු දෙයක්...


 XXXX:: තාත්ත කෙනෙක් තම පුතුන් තුන් දෙනාට රුපියල් සීයක් දීලා කියනව රුපියල් 100 ම වියදම් කරලා කාමරයක් සම්පූර්ණයෙන් පුරවන්න දෙයක් අරගෙන එන්න කියලා..


පලවෙනි පුතා ගිහින් පිදුරු අරන් ඇවිත් කාමරය පුරවන්න හදනවා..ඒත් ඒ ගත්තු උත්සාහය අසාර්ථකයි...ඊට පස්සේ දෙවෙනි පුතා ගිහින් රුපියල් සීයක කොට්න් රෙදි ගෙනත් පුරවන්න හදනවා.. ඒත් ඒ උත්සාහයත් අසාර්ථකයි... 
ඊට පස්සේ තුන්වෙනි පුතා රුපියල් සීයේන් රුපියලක් වියදම් කරල ඉටිපන්දමක් අරගෙන ඇවිත් පත්තුකරලා මුලු කාමරයම ආලෝකමත් කරනවා.
අපේ ජනාධිපතිතුමත් ඔය තුන්වෙනි පුතා වගේ..කිසියම් දිනෙක මුලු රටම සෞභාග්‍යයෙන් ආලෝකමත් කරනවා..


QQQ කණ්ඩායමේ පුද්ගලයෙක්:: එතකොට කෝ අර තුන්වෙනි පුතාට දීපු රුපියල් සීයේ ඉතුරු රුපියල් 99..??


XXXX:: අඩෝ.... අම්මට *********


.
.
.

Wednesday, May 16, 2012

තමාට කිසිවක් නොහැකියයි කිසිදිනකවත් පසුබට නොවන්න...Don't give up!


බර්සිලෝනා ඔලිම්පික් තරගාවලියේ තවත් එක් දවසක්...මීටර් 400 පිරිමි ධාවන තරගය ඇරඹීමට සූදානම්ව..........Derek Redmond මීටර් 400 ධාවන තරගයන්හි වාර්තා තබා ඇති ඉතා දක්ෂ ක්‍රීඩකයෙකි.ඔහුද මෙම තරගය සදහා තරග වැදීමට සූදානම්ව සිටියහ.ධාවන තරගයේ ඇරඹුම් සංඥාව ලබා දුන් පසු සියල්ලන්ම ජයග්‍රහණය බලා පොරොත්තුවෙන් ඉදිරියටම ඇදී ගියහ.Derek Redmond වෙනදාමෙන් අනෙක් සියළුම තරග කරුවන් පසුකරමින් ඉදිරියෙන්ම......නමුත් මීටර් 150ක් වැනි දුරකදී Derek Redmond පසුබෑමකට ලක්විය.ඔහුගේ පාදයේ හටගත් ආභාදයක් හේතුවෙන් ධාවනය පථය මත වේදනාවෙන් ඇද වැටුණි.


කාලය නතර කිරීමට නොහැක.සියළුම ක්‍රීඩකයන් මොහු අභිබවා ඉදිරියටම ගොස් හමාරය.ප්‍රේක්ශකයන් සියළු දෙනාමමොහු දෙස බලා සිටී....නමුත් මොහුගේ සිතේ අධිෂ්ඨානය ඇත්තේ තරගය නිමා කිරීමටය.මොහු තමාගේ වේදනාව ගැන නොසිතා ධාවන පථය දිගේ ඉදිරියටම ඇදුණි.බොහෝ පිරිස් මොහුව නැවැත්වීමට උත්සාහ කලහ.නමුත් ඔහුගේ අධිෂ්ඨානය කෙසේ හෝ තරගය නිමා කිරීමයි.
ඔහු නොනවත්වාම තම වේදනාව ගැන නොසිතමින් ඉදිරියටම ඇදුණි

ආරක්ෂකයන්ගෙන් මිදී කිසියම් පුදගලයෙකු පැමිනෙයි.වෙන කවුරුන් හෝ නොව ඒ ඔහුගේ පියානන්ය....

"ඔබ මෙය කිරීමට අවශ්‍ය නෑ...." පියාගේ ප්‍රකාශයයි.

"නැහැ.... මට මෙය කිරීමටම අවශ්‍යයි......" හැඩූ කදුලින්ම,

"හරි....එහෙමනම් අපි දෙදෙනාම එකතුවී තරගය අවසන් කරමු..."


ඔහු තම පියානන් සමග එකතුවි තරගයේ අවසානය කරා පැමිණියහ.65000 අධික ප්‍රේක්ෂකයන් පිරිසක් තම ආසන වලින් නැගිට අත්පොලසන් දීමට පටන් ගත්හ.

කිසිදාක ඔබ තමන්ට නොහැකියයි කියා සිතින් පසුබට නොවන්න.එසේ සිතා වැඩ කිරීමෙන් ඔබ කිසිවිටෙකත් පරාජයට ලක් නොවේ.....




මොහු මෙම බාසිලෝනා ඔලිම්පික් තරගාවලියෙන් අනතුරුව කෙරෙනු සැත්කමක් හේතුවෙන් නැවතත් ධාවන තරග වලට සහභාගී වීම හා තම රට නියෝජනය කිරීමට ඇති හැකියාව ඔහු වෙතින් ගිලිහී ගියහ.
නමුත් ධාවන තරගයන්ට සමුදුන් ඔහු Basketball ක්‍රීඩාව සදහා යොමුවිය. ඉතා සුළු කාලයකදී නැවතත් Basketball ක්‍රීඩාව හරහා තම රට නියෝජනය කිරීමට හැකියාව ඔහු ලබාගත්හ.

"ඕනෑම පුද්ගලයකු හිතින් ශක්තිමත්නම් කිසිම දෙයකින් පරාජය කිරීමට මෙන්ම,කිසිවෙකුටත් පරාජය කිරීමට නොහැක....."


*

උත්සාහය හා කැපවීම පිලිබදව තවත් ලිපියක්....

*
 

Thursday, May 10, 2012

ඔබේ මිතුරන් ගැන සැලකිලිමත් වන්න




මාගේ ජීවිතයේදී මා හට මිතුරන් ගනනාවක් හමු වී ඇත.මෑතකදී තවත් මිතුරන් මෙන්ම මිතුරියන් රැසක් ද හමු විය. මේම ගනානාවක් අතරින් මිතුරන් හා මිතුරියන් කිහිප දෙනෙකු ඉතාමත් මිත්‍රශීලීය.දුකේදී සැපේදී සෑම විටකදීම ලගින්ම සිටී..සෑම දෙයක් ගැනම සොයා බලයි..වරදක් සිදුකිරීමේදී පවා එය නොකරන ලෙසටත් අවවාද කරයි..බොහෝ ආදරය කරයි...නොදන්නා දෙයක් කියාදීමට පසුබට නොවෙයි..නැති තැන් වලදී වැරදි නොකියයි..පාසල් කාලයේ මිතුරන්ද සෑම දෙයක් සදහාම සිටී..තමාගේම සහෝදර සහෝදරියන් මෙන්ය...

නමුත් නමුත් මේ අතර මෙවැන් මිතුරු..මිතුරියන් ද සිටී...ලග සිටිනා විට සිනාසී හොදින් කතාකරයි..හොදම පමණක් කියයි..කිසිදු වරදක් නැත...නමුත් ලග නොසිටන විට...!!! වැරදිම පවසයි..අභූත චෝදනා නගයි..නැති දෙයක් පිලිබද ඇති සැටියෙන් පෙන්වයි..මොවුන් මිතුරන්ද..?? ඔවුන්ට එකවන් පුද්ගලයන් සිය දෙනෙකු පෙනේ..කොහේදී හෝ දකී....නිවසේ නිදා සිටියද මග තොටේ දකි..අමුතුම ලෝකයකි..නැතිනම් ඔවුන් මන්ද මානසිකත්වයෙන් පෙලේ..මා සිතනා අන්දමින්නම් මන්දමානසික තත්වයකි...
මෙසේ පවසන පුද්ගලයින්ට යම් උදව්වක් කර ගැනීමේදී නම් කිසිවක් නොකියනා මෙන් අසලට පැමින කතාකරයි..සුනඛයන් මෙන්ය..නමුත් එය අවසානයේ..කිසිවක් මතක නැත..නමුත් මා සියල්ල දනී...මෙවැනි පුද්ගලයින් පිලිබදව මා දැඩිව කලකිරේ.... මෙවැනි දේවල් පවසන නිසා නොව තමා පැමිණි කාර්යය නිසිආකාරව සිදු නොකරමින්..පුද්ගලයින් හට විවිධ කතා පතුරවමින් තමගේ වැඩඅතපසු කරගනිමින් සිටිනා එක ගැනය..වෙන කිමෙක් කියන්නද..?? උපතින්ම කාලකණ්නින්ය..එවැනි පුද්ගලයින්ද ලෝකයට අවශ්‍ය වේ... නැතිනම් ලෝකයේ සමතුලිතතාවය ට හානි පැමිනිය හැක.

නමුත් උදව් ඉල්ල පැමිනි විට මා පුටුවෙන් නැගිට සිනා සේ..මන්ද සිනාසෙන්නේ කටින් නොව වෙනත් තැනකින්ය..සිතා සිටින්නේ සියල්ල නොදන්නවා මෙන්ය..නමුත් මා කිමෙකට කලබල විය යුතුද..? ගොන්නුන් සිටිනා තැනක මාද ගොනෙක් විය යුතුද..? එසේ වීමට අවශ්‍ය නැත..මන්ද හොද ගොන් නාම්බන් පස් හය දෙනෙකු සිටිනා බැවිනි... අහෝ මෙවැනි බත් කන හරක්..මොනවා සිදු වුවත් සිව්පාවන්ටද කරුණාව දැක්විය යුතුය.


එමෙන්ම මොවුන් දෙයක් සිදු කිරීමෙදී ඒපිලිබදව ඊරිසියාවෙන් බලයි..වෙනත් පුද්ගලයන්ගේ දියුණුව ඔවුන්ට බලා සිටිය නොහැක.මිනිසාගේ සාමාන්‍ය තත්වයකි. නමුත් මෙවැනි පුද්ගලයින්..ඇත්තටම මොවුන් ගැන දුකය..
කවුරුන්ද..?? මිතුරන්ද..?? නැතිනම් සිව්පාවන් ද..?? මිතුරන්නම් විය නොහැකිය...සහතිකවම සිවුපාවන්ය..කෙනෙකු දිහා බලා සිටීමට නොහැකිව තමාගේ කාර්යයක් පවා නිසියාකාරව සිදු කර ගැනීමට නොහැකි සිව්පාවන්ය..නමුත් සිව්පාවන් යාන් වචනයද භාවිතාකිරීමට නුවණට හුරු නැත..මන්ද සිව්පාවන් ලගද හොද ගති ගුණද ඇත. දෙපැත්ත කොටවන්නන් ද සිටී..ඔවුන් ගැනත් කවර කතා ද..?? අසහනකාරයින්ය.මොවුන් ඊටත් වඩා භයානකය.
ඇතැම් විට එකම පුද්ගලයෙකු මෙන් දස දෙනෙක් සිටිනා මෙන් දකින පුද්ගලයින්ද සිටී..එයත් මනරම්ය.. ඔවුන් අධි මානසිකත්වයෙන් පෙලෙන්නන්ය.එකවන් හා සමාන පුද්ගලයින් කිහිප දෙනෙකු ලෝකයේ සිටියද එකම තැන එසේ සිටීම පුදුමයකි.. අබුද්දස්ස කලයකි.. අහෝ..එසේ පවසන ඔටුවන්...

දවසින් දවස එසේ පවසන කාලකණ්ණියන් ප්‍රමාණය වැඩි වේ..කිමට කලබල විය යුතුද? බුදුන් වහන්සේ දේශනා කර ඇති ආකාරයට "වෙරයෙන් වෙරය නොසන් සිදේ..." මාද බොද්ධයෙකි. එනිසා මා බුදුන්ගේ වදන් වලට යටත්ය.. කල කීදේ කෙදිනක හෝ ඔවුන්ටම පලදේ...එය බුදුන් වහන්සේගේ තවත් උතුම් ප්‍රකාශයකි...කිසිදා හෝ ඔවුන්ටද ප්‍රතිවිපාක අත් විදීමට උරුම වේ... මරණය සිදුවන මොහොතේ හෝ මැරි මැරී ඉපදීමට සිදුවේ..එය සහතික ඇත්තය..නිසැකය..එසේ නොවේනම් බුදුන් වහන්සේගේ ධර්මය බොරුය.. බලා සිටින්න..අදාල පුද්ගලයිනි..ඔබට මේවායේ ප්‍රතිවිපාක විදීමට සිදුවනවා ඇත..සත්‍යයකි...පළිසන් දෙනවා නොඅනුමානය..!!!උඩින් සිනාසී යටින් කාලකන්ණි වන පිරිස්ය.. මෙයට සමහරක් ගැහැණු න් ද අයත්ය..නමුත් මාගේ අම්මා ද ගැහැනියකි.. එවිට ගැහැණිය යනු උතුම් පුද්ගලයෙකි.. එසේනම් මා පවසන පුද්ගලයන් හට ගැහැණුන් යන්න පැවසීම වැරදිය..මන්ද ගැහැනිය යනු උතුම් පුද්ගලයෙකි..ලොවට නැණවතුන් බිහිකරන උතුම් පුද්ගලයෙකි..  එසේනම් ඔවුන් ගැහැණුන් නොව වෙනත්.......... 


පිරිමින් අතරද සැගවුනු ගැහැණුන් ඇත..ඔවුන් ඊටවඩා භයානකය..කාන්තාවන්ට වඩා හපන්ය..මගුල් නටා අසූචි තැම්බක් වී පිටතට විසී වී ගියද මහා බල පරාක්‍රමයකින් යුත් පුද්ගලයින් සේ නැවත කරලියට පැමිනේ..වැඩකට නැත..ශබ්දය පමණි..අති කෙහෙල් මලක් නොමැත..පරිසරයම නැවත ගද ගැස්සවීම පමණක් සිදුකරයි..

කවදාහෝ කුඩා ජලපහරක් විවිද භාදක මැඩගෙන අවසානයේ මහා මුහුද කරා එක්වෙයි..ජලපහර මුල් කාලයේදී විවිද භාදක රැසකට මුහුන දෙයි..නමුත් නොනවතී..ටිකෙන් ටික තවත් ජලපහරවල් සමග එකතුවී මහා ගංගාවක් සෑදේ..වේයවත්ය..කිසිදු භදාවන්ට ලෙහෙසියෙන් යටත්නොවේ..මහා සාහරයට ගොන් නවතී...මේ පිලිබද මොහොතක් සිතන්න..මේ ඔබටයි...




මා වටානම් මෙවැනි මිතුරන් මිතුරියන් ගනනාවක් ඇත..ඔබ වටාත් මෙවැනි පුද්ගලයින් සිටිය හැක..කල්පනාකාරී වන්න..කුමන දේ කීවද තමා ගේ කාර්යය ඉටුකරගන්න..මන්දමානසිකත්වයන් ගෙන් පෙලෙන්නන් කියනා දේ ගැන සිතා තමාගේ කටයුතු වැඩ අතපසුකර නොගන්න

"කිසිවක් පැවසූවද සිතට නොගන්න..තමාගේ කාර්යය නිසි ආකාරව සිදුකරගෙන යන්න..ඔබ එම කතාවන් වලට කන් දී දුක් වෙනවානම් එය මොඩ කමකි..කිසිවක් සිතට නොගන්න.....තමාගේ කාර්යයන් නිසිපරිදි සුදුකරගෙන ඉදිරියටම යන්න..අසහනකරයින්..මන්දමානසිකත්වයින් පෙලෙන්නන් තව තවත් නොයෙකුත් දේ පවසාවි..සිතට නොගන්න.. අසහනකාරයින් ගැන සතුටු වන්න.මන්ද එය ඔබට ශක්තියක් වන නිසාය..(නමුත් අමු මොඩයින්ය...සිතින් ටිකක් හෝ එවනි මොඩයින් ගැන දුක්වන්න..එය ඔබේ සිතට ප්‍රීතියක් ගෙන දෙන නිසා..)
තමාට වඩා උසස් පුද්ගලයකු තමාට කිසියම් දෙයක් ගැන කිවහොත් එය සැලකිල්ලට ගන්න..නමුත් මොඩයින්..අසහනකාරයින්..මන්දමානසිකත්වයෙන් පෙලෙන්නන් ඔබගේ දියුණුවට සෑම විටම බාධා කරයි..නමුත් එවැනි මොඩයින් කියනා දේ සිතට නොගන්න..දියුණුව කරා ඔබව රැගෙන යාමට එය රුකුලකි..."

"මුලින් සදහන් කර මිතුරු මිතුරියන් ඇරුනු කොට අවසානයේ තමාන්ට ඉතිරිවන්නේ තමාම පමණි....!!!"
ඔබද ප්‍රවේසම් වන්න...සුභ පතමි....!!!

.
.
.

Tuesday, May 8, 2012

එක Mouse එකක් සහ එක Keyboard එකක් PC කිහිපයක් සමග හුවමාරු කර ගනිමු


තවත් පාසල් මතකයක් නම් හිතට අවා ඒක ලියන්න තමයි බලාපොරොත්තුවෙන් හිටියේ.මතකයිනේ පාසල් කාලයේ පිස්සු නටපු හැටි. ඊයෙ ලියන්න හැදුවත්  දාගන්න Windows 8 install කරන හැටි කිව්ව නිසා ඒ පොස්ට් එක ත්වත් කල් ගියා වගේ....අද තව වෙන එකක්.කොහොම හරි ලියන්නම් ඒ පාසල් කාලයේ තවත් සොදුරු මතකයන් මේ ලිපියෙන් පස්සේ

අද කියන්න යන්නේ කොහොමද එක mouse එකක් සහ එක keyboard එකක් PC කිහිපයක් සමග හුවමාරු  කර ගන්නේ කොහොමද කියලා.අපේ ලැබ් එකේ මේ සීන් කෝන් එක කරල තියෙන නිසා මටත් හිතුන ලැප් දෙකයි ඩෙස්ටොප් එකයො සෙට් කරල බලන්න. වැඩේ ගොඩ.එක ලැප් එකක Facebook.අනිත් එකේ තවත් මගුලක්.. ඒ වැඩෙත් පොඩි ආතල් එකකුත් නැත්තෙම නෙවෙයි. මේක භාවිතා කරාම සියලුම පරිගනකයන් සදහා ඕන වෙන්නේ එක mouse එකක් හා එක keyboard එකක් විතරයි.එක පරිගනකයක තියෙන දෙයක් Copy කරල අනෙක් පරිගනකයේ Past කරන්නත් පුලුවන්. Drag & Drop වගේ.

මේකට හැබැයි connect කරන්න බාලාපොරොත්තු වෙන PC ඔක්කොම නෙට්වර්ක් කරගනන් ඕන. ලැප් දෙකක් නම් ඉතින් නෙට්වර්ක් ජැක් එකක් ගැහුවහම ගොඩ.නැත්තම් WIFI වැඩේ තිබ්බත් නෙට්වර්ක් කරගනන් පුලුවන්.මටනම් 4port router එකක් තිබුන නිසා වැඩේ ගොඩ. මේකට පොඩි software කෑල්ලක් තමයි තියෙන්නේ. බොහෝ දෙනෙක් දන්නවත් ඇති.නොදන්න අයත් ඇති.නොදන්න අයට දැන ගන්න තමයි ඉතින් කියන්නේ..මොකද මේ සීන් කෝන් එක මමත් කලින් අහල තිබුනට කරල බැලුවෙ අද නිසා.මම දන්න තරමින් software දෙකක් තියෙනවා.ඒත් මම පාවිච්චි කරන්නේ නම්  පලවෙනියට තියෙන link එකේ එක.ඒක ගිහින් භාගන්න. ඊටපස්සෙ තියෙන්නේ mouse එකයි keyboard එකයි හුවමාරු කිරීමට බලාපොරොත්තුවන PC වල ඒ software  එක install කර ගැනීමයි.වැඩේ ලේසියෙන්ම කරගන්න පුලුවන්.




* Share Mouse

* Synergy




පිලිබදව අදහසක් ගන්න පහත වීඩියෝව බලන්න








ප.ලි මේ මම දන්න දෙකක්.තව මේ පිලිබදව දන්න් ආය ඉන්නවනම්  පහතින් දැණුම බෙදා ගන්න

Sunday, May 6, 2012

Windows 8 මෙහෙයුම් පද්ධතිය නොමිලේ install කර ගනිමු.

පසුගිය පෙබරවාරි 29 වෙනිදා නවතම මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස් 8 හි අත්හදා බැලීමේ සංස්කරණයක් නිකුත් කොට තියෙනවා.මෙම සංස්කරණය Consumer Preview ලෙස හැදින්වෙන අතර නොමිලේ Download කරගැනීමට අවස්ථාව ලබා දී තියෙනවා.කැමති කට්ටිය ඉන්නවනම් මෙන්න ගිහින් download කර ගන්න. හැබැයි install කරන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා.මොකද මෙක තාම සංස්කරණ දෙයක් නිසා සමහර විට දැනට පරිගනකයේ භාවිතාකරන ලබන මෘදුකාංග වැඩ නොකර යන්නත් පුලුවන්.ඒත් ඕක කිව්ව කියල එකපාරටම බයවෙන්න ඕන නෑ..බැකප් එකකින් නැවත වැඩ කරවගන්න හැටි,ෆොර්මැට් කරල ආපහු OS එක දාගන්න පුලුවන් හැටි දන්නවනම් එච්චරයි.මේ මෙහෙයුම් පද්ධතිය වින්ඩොස් 7 දුවන ඕනම පරිඝනකයක ක්‍රියාත්මක කරන්න පුලුවන්.

Download කර ගැනීම

Download Windows 8 Iso file (වැඩිය නෑ...2.5GB විතර :p)


Product Key:   DNJXJ-7XBW8-2378T-X22TX-BKG7J

මෙම Iso file එක ඩවුන්ලෝඩ් කරගෙන නීරො මගින්  බූටබල් DVD 1ක් හදා ගත්තහම වැඩේ ගොඩ.
මතක ඇතිව වින්ඩොස් 7 සහිතව පරිගනකයේ කරනවනම් වෙනමම හිස් පර්ටිශන් එකක් භාවිතා කරන්න..


 මමනම් වැඩේ කොරගත්තා.මුලදිනම් ඉතින් මැන්ටල් වගේ.පාවිච්චිකරන්න ගියාම. ඒත් ටිකක් විතර පොඩි ආතල් එකකුත් තියෙනව වගේ..එහෙනම් කට්ටිය බාගෙන කරගෙනම බලන්න.කට්ටියට බුදුසරණයි.....!!!!