කාලය නතර කිරීමට නොහැක.සියළුම ක්‍රීඩකයන් මොහු අභිබවා ඉදිරියටම ගොස් හමාරය.ප්‍රේක්ශකයන් සියළු දෙනාමමොහු දෙස බලා සිටී....නමුත් මොහුගේ සිතේ අධිෂ්ඨානය ඇත්තේ තරගය නිමා කිරීමටය.මොහු තමාගේ වේදනාව ගැන නොසිතා ධාවන පථය දිගේ ඉදිරියටම ඇදුණි.බොහෝ පිරිස් මොහුව නැවැත්වීමට උත්සාහ කලහ.නමුත් ඔහුගේ අධිෂ්ඨානය කෙසේ හෝ තරගය නිමා කිරීමයි.
ඔහු නොනවත්වාම තම වේදනාව ගැන නොසිතමින් ඉදිරියටම ඇදුණි
ආරක්ෂකයන්ගෙන් මිදී කිසියම් පුදගලයෙකු පැමිනෙයි.වෙන කවුරුන් හෝ නොව ඒ ඔහුගේ පියානන්ය....
"ඔබ මෙය කිරීමට අවශ්‍ය නෑ...." පියාගේ ප්‍රකාශයයි.
"නැහැ.... මට මෙය කිරීමටම අවශ්‍යයි......" හැඩූ කදුලින්ම,
"හරි....එහෙමනම් අපි දෙදෙනාම එකතුවී තරගය අවසන් කරමු..."
ඔහු තම පියානන් සමග එකතුවි තරගයේ අවසානය කරා පැමිණියහ.65000 අධික ප්‍රේක්ෂකයන් පිරිසක් තම ආසන වලින් නැගිට අත්පොලසන් දීමට පටන් ගත්හ.
කිසිදාක ඔබ තමන්ට නොහැකියයි කියා සිතින් පසුබට නොවන්න.එසේ සිතා වැඩ කිරීමෙන් ඔබ කිසිවිටෙකත් පරාජයට ලක් නොවේ.....
මොහු මෙම බාසිලෝනා ඔලිම්පික් තරගාවලියෙන් අනතුරුව කෙරෙනු සැත්කමක් හේතුවෙන් නැවතත් ධාවන තරග වලට සහභාගී වීම හා තම රට නියෝජනය කිරීමට ඇති හැකියාව ඔහු වෙතින් ගිලිහී ගියහ.
නමුත් ධාවන තරගයන්ට සමුදුන් ඔහු Basketball ක්‍රීඩාව සදහා යොමුවිය. ඉතා සුළු කාලයකදී නැවතත් Basketball ක්‍රීඩාව හරහා තම රට නියෝජනය කිරීමට හැකියාව ඔහු ලබාගත්හ.
"ඕනෑම පුද්ගලයකු හිතින් ශක්තිමත්නම් කිසිම දෙයකින් පරාජය කිරීමට මෙන්ම,කිසිවෙකුටත් පරාජය කිරීමට නොහැක....."
*
උත්සාහය හා කැපවීම පිලිබදව තවත් ලිපියක්....
*
*
*
වැදගත් ලිපියක්..ස්තූතියි දැනුවත් කරාට
ReplyDeleteස්තූතියි සහෝ...
Deleteමේක කලින් බලලා තියෙනවා, ඇඩේන්න එනවා. :'( share කරපු එක හොදයි
ReplyDeleteමගෙ ඇසට කඳුළක් ඉනුවා.....
ReplyDeleteවටින සටහනක් ..තවත් මෙවන් සරු අදහස් , ලිපි මේ සිංහල බ්ලොග් අවකාශය තුලට එක්කරන්නට හැකි වේවා යැයි පතමි
ReplyDeleteස්තූතියි සහෝ...කිසියම් කෙනෙකුට බ්ලොග් එක කියවල තමාගේ ජීවිතයටකුමනහෝ යහපත් දෙයක් එකතුකර ගන්නවනම් ඒක මම ලබන විශාල ජයක්ග්‍රහණයක්
Deleteනියම ලිපියක් මේ වගේ චින්තනයක් තමයි අපිට අවශ්‍ය කරන්නෙත් අපේ රටේ දකින්න අමාරුත්.
ReplyDeleteඒකනම් ඇත්ත සහෝ...
DeleteGreat machn
ReplyDeleteGreat machn!
ReplyDelete