
XXXX:: තාත්ත කෙනෙක් තම පුතුන් තුන් දෙනාට රුපියල් සීයක් දීලා කියනව රුපියල් 100 ම වියදම් කරලා කාමරයක් සම්පූර්ණයෙන් පුරවන්න දෙයක් අරගෙන එන්න කියලා..
පලවෙනි පුතා ගිහින් පිදුරු අරන් ඇවිත් කාමරය පුරවන්න හදනවා..ඒත් ඒ ගත්තු උත්සාහය අසාර්ථකයි...ඊට පස්සේ දෙවෙනි පුතා ගිහින් රුපියල් සීයක කොට්න් රෙදි ගෙනත් පුරවන්න හදනවා.. ඒත් ඒ උත්සාහයත් අසාර්ථකයි...
ඊට පස්සේ තුන්වෙනි පුතා රුපියල් සීයේන් රුපියලක් වියදම් කරල ඉටිපන්දමක් අරගෙන ඇවිත් පත්තුකරලා මුලු කාමරයම ආලෝකමත් කරනවා.
අපේ ජනාධිපතිතුමත් ඔය තුන්වෙනි පුතා වගේ..කිසියම් දිනෙක මුලු රටම සෞභාග්‍යයෙන් ආලෝකමත් කරනවා..
QQQ කණ්ඩායමේ පුද්ගලයෙක්:: එතකොට කෝ අර තුන්වෙනි පුතාට දීපු රුපියල් සීයේ ඉතුරු රුපියල් 99..??
XXXX:: අඩෝ.... අම්මට *********
.
.
.
මගෙන් මුල්ම comment එක, පට්ට කතාව. ඈත්තද සින් එක?
ReplyDeleteමෙන්නත් ඇති..ඔහොම ඉල්ලන් කන ඒවත් තියෙනවනේ.. මේකනම් දැන ගත්තේ Email ලිපියකින්
Deleteelakiri machn.. :) :) :)
ReplyDeleteපට්ට කතාව...
ReplyDeleteකතාව හොදයි පුතේ ජීවිතේට ආසා නැතේයි
ReplyDeleteඅඩෝව්.... අම්මට........ ජය..!
ReplyDeleteහික්ස්... පට්ට.. :)
ReplyDeleteහික්ස්... පට්ට.. :)
ReplyDeletelole lol bn.. patta :D :D
ReplyDeleteMARVIN.....MARVIN...MARVIN
ReplyDelete