Showing posts with label flicker. Show all posts
Showing posts with label flicker. Show all posts

Tuesday, March 20, 2012

මගේ කැමරා කාචයෙන්.....





තෙවෙනි ඇස වගේ දෙයක් නේ කැමරා කාචය.. (මාගේ නිගමනය වැරදිද මන්දා..සිතත් තෙවෙනි ඇස වගේ නේ ) මටත් පොඩි ආසාවක් (පොඩි කිව්වට ඉතින් පොඩිමත් නෙව්යි..ලොකූ ආසාවක්) ඇති උනා බොහෝ පිරිසක් කැමරා කාචය භාවිතා කරල අලංකාර දසුන් තම කැමරා කාචයේ සටහන් කර ගැනීම පිලිබදව..මේ මා ඒ පිලිබදව කරනා පොඩි උත්සාහයක්....






























සියලුම පිංතූර Flicker භාවිතයෙන් නරඹන්න....





මගේ මෙම පින්තූර පල වන Facebook පිටුව... පොඩි සහයෝගයක් දීල යන්න...පොඩි ක්ලික් එකක්..ඒ කියන්නේ Like එකක්...මට ඒක විශාල සහයෝගයක්....








මට චායාරූපකරණය පිලිබදව මානාව අවබෝදයක් නම් නෑ..ඒ නිසා මෙම චායාරූප වල විවිද අඩුපාඩුනම් රැසක් ම ඇති..ඒවා නිවරදිකර ගැනීමට ඔබේ සහය පතමි...!!