Showing posts with label Internet. Show all posts
Showing posts with label Internet. Show all posts

Monday, January 9, 2012

Kaspersky 2011/2012 Keys.......



හෑමෝටම ඕන තමුන් මලක් වගේ රැක ගන්න [කොල්ලොන්ටනම් මේක විහිළුවක් :ප් :ප්] ඩෙස්ටොප් එක හරි ලැප් එක හරි අර කෙහෙල්මල් virus වලින් රැක ගන්නනේ කොහොමද කියල..කරුමෙට හරි virus කට්ටක් ගිහින් PC 1කෙලවෙල ගියොත් කොහොමද..?? හොදම දේ තමයි virus guard එකක් දාගන්න එක. හොද virus guard වලින් එකක් තමයි Kaspersky.ඒත් ඉතින් අවුරුද්දකට වරක් RS 1900ක් විටර වියදම් කරන්න ඕන.මමත් කලින් use කරේ ORG.ඒත් දැන්නම් වැඩේ කම්මැලී කම්මැලී වගේ. අද මම කියන්නේ ඒකට හොද ජිල්මාට් වැඩක්. :)


මේක පොඩි වෙබ් එකක්..මේකෙ තියෙනව KIS 2012/2011 , KAV 2012/2011 key files..ඔයාලට තියෙන්නේ දැනට තමාලග තියෙන  version එක අනුව හරි.. ස්ථාපනය කරන්න කැමතී  version 1ක අනුව kaspersky key file download කරගන්න

අපි බලමු කොහොමද කරන්නේ කියල... මෙන්න වෙබ් Site එක..මුලින්ම මේ වෙබ් සිටෙ එකට යන්න.


දැනට kaspersky use කරනවනම් එකෙන් කියවි මේක virus තියෙන වෙබ් එකක්.යන්න එපා කියල.(ඉතින් ඒ අහිංසකයා කියන කතාවත් ඇත්තනේ..උටම කෙලවෙන වැඩක් සෙට් වෙනකොට කොහොමත් නවත්තන්නනේ හදන්නේ..)

                                 http://kavkiskey.org 




web 1 වම්පස තීරුවේ තමන්ට කැමති එක තෝරගෙන click කරගන්න. එතකොට එනව ඒ එකට අදාල key file කිහිපයක්.මේ බොහෝමයක් වැඩ.කැමති එකක් තෝරගෙන click කරාම download වෙනවා





දැන් බලමු අපි කොහොමද එක දාගන්නේ කියල. මුලින්ම license  management  එකට ගිහින් key එකක් තියෙනවනම් remove කරන්න.







පසුව පරිගනකයට සම්බන්ද කර ඇති Internet Connection 1 නවත්තන්න. දැන් enter activation code කියන තැනට  T1JVS-NNMBD-K1QTN-SUBP8 ඇතුලත් කරල කරන්න.




එවිට මේසේ දිස්වේවි. මෙය OK කරන්න.




පසුව එන window එකේ key file එක browse කරන්න තැනක් ඒවි. එතනින් download කරපු file එක තියෙන තැන ලබා දෙන්න..




ඔන්න ඔකයි වැඩේ..කරලම බලන්න.සමහරක් අය දන්නවත් ඇති.නොදන්න අය ප්‍රයෝජනයක් ගන්න ඇති කියල හිතනවා...එහෙනම් තවත් ලිපියකින් නැවත හමුවෙමු.


Sunday, November 28, 2010

අන්තර්ජාල සේවා ගාස්තු සීයට 50 කින් අඩුවේ..


මතකනේ කලින් කියපු "ලු" කථාව.. මේක නම් අද පත්තරේ බලන කොට තමයි දැක්කේ... අන්තර්ජාල සේවා ගාස්තු සීයට 50 කින් අඩුවේ..

"ඉදිරි මාස කිහිපය ඇතුලදී අන්තර්ජාල සේවා සැපයීමේ ගාස්තු සීයට 50% ක පමණ ප්‍රමානයකින් අඩු කිරීමට නියමිතව ඇත.එසේම අන්තර්ජාල සේවා සැපයීමේදී ලබා දෙන දත්ත හුවමාරු කිරීමේ වේගය ඒ ආකාරයටම පවතින්නේද යන්න සොයා බැලීමට කටයුතු යොදා ඇත."

මේවා මෙහෙම කිව්වට කවදා කෙරෙයිද කියල තමයි දන්නේ නැත්තේ,, හැබැයි කියන හොද.....!!විදිහට අඩුකරොත් තමයි !!

Thursday, November 25, 2010

SLT ADSL ගැන තවත් ලු කතාවක්

මුලින්ම කියන්න ඕන වලිය ගැන, මතකනේ...කොහොම කොහොම හරි ඒකෙන් දැන් දෙපාර්ශයම සාම ගිවිසුමක් ගහගෙන. ඒක නිමා කරන්න සහයෝගය දුන්න සැමටම හුගක් ස්තූතියි. මේක ලිපිය ඇත්තටම කොයිකාටත් හිතවත් ADSL ගැන. ඒත් මේක එහෙන් මෙහෙන් ආරන්චි වෙච්ච News වලින් තමයි ලියන්නේ.. ඒත් මේක ඉස්සරහට වෙන්න පුලුවන් කියලත් හිතෙනවා. කොටින්ම කියනවනම් මේක "ලු" කතාවක්..

මෙන්න මේකයි කතාව. දැනට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් ලබා දී ඇති ADSL Unlimited connection එක limit කරන්න යනවලු.. ඒත් මට හිතෙන විදිහටනම් දැනට එක භාවිතා කරන අයගේ connection එකට කිසිවක් වෙන්නේ නැතිලු. දැනට එම connection එක දෙන එකත් නවත්වල ලු. ඒ වෙනුවට ඔවුන් නව පැකේජයන් හදුන්වල තියෙනවා.(හැබැයි ඒකනම් ලූ කතා වක් නෙවෙයි.)



සමහරක් අය කියන විදිහට දැනට ADSL unlimited connection එක භාවිතාකරන අයටත් ලගදිම තරු පෙනෙන දවසක් එනවලු......

දැනට ශ්‍රී ලංකාව තුල ලබා ගත හැකි ලාබම Internet connection එක තමයි මේක... මොකද කියනවනම් කිසිම limit කිරීමකින් තොරව අපට internet ලෝකයේ සැරි සරන්න පුලුවන්නේ.... හුග දෙනෙක් SLT ADSL ඉබි ගමන් කියල කිව්වට කිසි අවුලක් නැතුව සීමාවකින් තොරව Torrent භාගත කරගන්න පුලුවන්නේ.. ඒ කියන්නේ Download කරගන්න. filmz උනත් බාන කොට 60kb-70kb විතර එක දිගටම එනවනේ... එතකොට ඉතින් ADSL කියන්නේ දෙයියෙක්ම තමයි...

මට හිතෙන විදිහට ටෙලිකොම් ආයතනයට මේ විදිහටUnlimited Connection එක ලබා දීම අවාසියක් වගේ. මොකද ලංකාව තුල දැන් බොහෝ දෙනා internet පවිච්චි කිරීමට පුරුදු වීම නිසා මෙම පැකේජය ලබා ගැනීමට බොහෝ දෙනා උත්සාහ කරනවා..... මේ මොනව කිව්වත් මේ "ලූ" කතාව ඇත්තක් වුනොත් තමයි ඉතින්....................!!!!!!!!!!!!!!