Showing posts with label UOM. Show all posts
Showing posts with label UOM. Show all posts

Tuesday, January 10, 2012

රටේ පවතින අයාලයේ යන බලු ජනගහනය




දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයද ඉදිවී අවසන්ය..මෙතෙක් පැය තුනක්, තුනහ මාරක් යන ගමන දැන් පැයෙන් යා හැකිය.මිනිසුන්ට අධිවේගී මාර්ගය පහසුවක්ය.නමුත් මේයින් නැසෙන පිරිසක්ද සිටී. එනම් පාරේ අයාලයේ යන සුනඛයන්ය. අධිවේගීමාර්ගයේ දවසකට අයාලයේ යන සුනඛයන් අවමය 5ක් හෝ 6 වාහන වලට යටවී මිය යති.වෙනත් මාර්ගයකනම් කෙසේහෝ මග හැර යා හැක.නමුත් මෙවැනි මාර්ගයක එසේ කිරීමට නොහැක.යම් සතෙකු තමාගේ වාහනයට යට වුන විට එ පිලිබදව කලකිරී වහනයෙන් බැස එන සත්ව කරුණාවක් ඇති පිරිසක්ද ලංකව තුල වාසය කරයි.නමුත් මෙම මාර්ගය තුල එසේ කිරීමට නොහැක. සුනඛයන් නිසා දැනට අධිවේගී මාර්ගයේ අනතුරු බොහෝමයක් සිදුවී ඇත.තවම මාරන්තික අනතුරු සිදුව නොමැති බව සතුටට කරුනකි. නමුත් ඉදිරියේදි අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහන ප්‍රමාණය වැඩිවීම නිසා එවැනි අනතුරු නොවී සිටීමටත් නොහැක.එසේ නොවේවායි මාගේ ප්‍රාර්ථනය.


ශ්‍රී ලංකාවතුල මෙම බලු ප්‍රශ්ණය දැන් ඉහලින්ම කාතාකරන මාතෘකාවක් බවට පත්ව සිටී.මෑතකදී ලංකාවට පැමිනි දූතයින් පිරිසක් ජනාධිපතිතුමාට පවසා තිබුනේ ශ්‍රී ලංකාව ඉතා ලස්සන රටක්.නමුත් පාරෙ අයාලයේ යන සුනඛයන් ප්‍රමාණයනම් වැඩි බවයි. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් පවසන්නේද නිදහසේ පරේ ඇවිදීමට නොහැකි බවයි. ලංකාවේ එක මිනෙසෙකුට බල්ලන් දෙදෙනෙකු හෝ දෙදෙනෙකුට වඩා සිටී.. මොරටු විශ්ව විද්‍යාලය තුල තත්වය මෙවැනිය....







 ශ්‍රී ලංකාවතුල බලු වන්ධ්‍යකරනය නොකෙරෙනවාම නොවේය.උදෑසනම පාරේ යමට නොහැක.බලු රෑන් පිටින් පසුපස එලවමින් පැමිනේ.නමුත් එය සාර්ථක වී නොමැති බවක් පේනේ.මේයට විසදුම සියලුම අයාලයේ යන සුනඛයන් මරා දැමීමද නොවේ.මන්ද බුදු ධහමට අනුව සත්වයින් නිකරුනේ මාරා දැමීමද යහපත් කරුණක් නොවන බැවිනි.තමාගේ නිවසේ සිටින බැල්ලියට පැටවුන් බිහිකර පසු ඔවුන් පාරේ අතහැර දැමීමද නොකර යුතුය.  නමුත් මෙයට කිසියම් හෝ පියවරක් ගත් යුතුය.තවමත් මෙයට නිවැරදි පිලිතුරක් නොමැති කාරණයකි



Sunday, April 24, 2011

මොරටු සරසවියෙන් තවත් සිරා වැඩක්.......... (University of Moratuwa)


මතක ඇතිනේ අසංක අයිය (අසංක උදාර දිසානායක) ලියපු සිංදුවක් කලින් පෝස්ට් එකක දැම්මා.

මෙතනින් බලන්න.

වාද භේද නැති වැටකොටු බැමි නැති ලොවක් හදමු අපි මිතුරනේ.....

ඒකටනම් ප්‍රතිචාර බොහෝමයි. ඔන්න අසංක අයියා මේපාරත් සිරා වැඩක් කරල තියෙනවා.. සිරා වැඩක් කියන්නේ තවත් අලුත් සිංදුවක් නිර්මාණය කරල තියෙනවා....
මෙතනින් යන්න


සිව් රඟ(DICF 2011 Theme Song)



'කවද හරි ඉංජිනේරුවෙක් වෙලා රටේ දියුනුවට වැඩ කරන ගමන්ම මේ වගේ ලස්සන ගීත අපිට අහන්න සලස්වන්න හැකියාව අයියට ලැබේවා කියල "පමල්ගේ සිතුවිලි" වලින් ආසිරි පතනව..... ඔයාලත් මේකට සුභ පතල යන්න අමතක කරන්න එපා.......!!!!!!'
*
*
*

Thursday, February 3, 2011

මොරටු සරසවියෙන් තවත් සිරා වැඩක්.......... (University of Moratuwa)

.
.
.


මොකද්ද මේ සිරා වැඩේ.. බලන්න මෙතනින් යන්න. click here

.
.
.

Wednesday, February 2, 2011

මොරටු සරසවියෙන් තවත් සිරා වැඩක්.......... (University of Moratuwa)


මට මේ ආරංචිය ලැබුනේ නම් අයියගේ මාර්ගයෙන්... ලාංකික ඉංජිනේරු අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය වගේම සංවර්ධනයේ නියමුවන් බිහිකරන මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසාන වසරෙ ඉගන ගන්න අයිය කෙනෙක්ගෙ (අසංක උදාර දිසානායක ) සිරා වැඩක් ගැන....

සංකීර්ණ තාක්ෂණයන් එක්ක ඔට්ටු වෙන මනසට ලද විවේකයෙන් මතක් වෙලා තියන ගී පද ටික නම් හරිම ලස්සනයි.....මේකෙන් කියවෙන්නෙ මිතුරන් ගැන.......

හැමෝම හිතාගෙන ඉන්නෙ ඉංජිනේරු සිසුන් කියන්නෙ යාන්ත්‍රික පිරිසක් කියලනෙ....ඒත් ඉංජිනේරු අයියල ලඟ තියන කලා හැකියාවන් වලට සංගීත මාස්ටර්ලත් පරාදයි කියල මේකෙන් හොඳට පේනව........ :D :D

වාද භේද නැති වැටකොටු බැමි නැති ලොවක් හදමු අපි මිතුරනේ.....




සින්දුව download කරන්න මෙතනින් කොටන්න:: DOWNLOAD


'කවද හරි ඉංජිනේරුවෙක් වෙලා රටේ දියුනුවට වැඩ කරන ගමන්ම මේ වගේ ලස්සන ගීත අපිට අහන්න සලස්වන්න හැකියාව අයියට ලැබේවා කියල "පමල්ගේ සිතුවිලි" වලින් ආසිරි පතනව..... ඔයාලත් මේකට සුභ පතල යන්න අමතක කරන්න එපා.......!!!!!!'