Wednesday, April 02, 2025

Sunday, April 24, 2011

මොරටු සරසවියෙන් තවත් සිරා වැඩක්.......... (University of Moratuwa)


මතක ඇතිනේ අසංක අයිය (අසංක උදාර දිසානායක) ලියපු සිංදුවක් කලින් පෝස්ට් එකක දැම්මා.

මෙතනින් බලන්න.

වාද භේද නැති වැටකොටු බැමි නැති ලොවක් හදමු අපි මිතුරනේ.....

ඒකටනම් ප්‍රතිචාර බොහෝමයි. ඔන්න අසංක අයියා මේපාරත් සිරා වැඩක් කරල තියෙනවා.. සිරා වැඩක් කියන්නේ තවත් අලුත් සිංදුවක් නිර්මාණය කරල තියෙනවා....
මෙතනින් යන්න


සිව් රඟ(DICF 2011 Theme Song)



'කවද හරි ඉංජිනේරුවෙක් වෙලා රටේ දියුනුවට වැඩ කරන ගමන්ම මේ වගේ ලස්සන ගීත අපිට අහන්න සලස්වන්න හැකියාව අයියට ලැබේවා කියල "පමල්ගේ සිතුවිලි" වලින් ආසිරි පතනව..... ඔයාලත් මේකට සුභ පතල යන්න අමතක කරන්න එපා.......!!!!!!'
*
*
*

3 comments: