Wednesday, April 02, 2025

Tuesday, April 12, 2011

දුම්රියේ ගැටුණු තරුණියගේ ජීවිතය බේරේ.. සජීවී වීඩියෝව සහිතව


කොළඹ සිට බදුල්ල බලා පැයට කිලෝමීටර 50 ක පමණ වේගයකින් ධාවනය වන දුම්රියකට තරුණියක් ගැටෙන ආකාරය තම කැමරා කාචයට හසුකර ගැනීමට කැමරා ශිල්පි ප්‍රභාත් අබේසිරි මහතාට හැකිවිය..

දුම්රියේ ගැටුණු එම තරුණිය සිහිසුන්ව සිටි අතර ප්‍රදේශවාසීන් විසින් රෝහලට ගෙනයාම සදහා එම දුම්රියට දැමු නමුත් ඒ මොහොතේදී එම තරුණිය කිසිදු අමාරුවක් නොමැතිබව පවසමින් දුම්රියෙන් බැසයාම කාටත් විමතියට පත්වන සිදුවීමක් විය..

එම වීඩියෝම පහතින්


8 comments:

  1. වටින වීඩියෝ එකක් මචං. තෑන්ක්ස්

    ReplyDelete
  2. මේකනම් වාසනාවක්

    ReplyDelete
  3. ඇත්තටම කොච්චිය එන සද්දේ ඒ ගැනුකෙනාට ඇහෙන්නේ නැද්ද..?? මම හිතන්නේ වෙන කල්පනවක හිහින්ද කොහෙද....

    ReplyDelete
  4. කොච්චිය එනකොට ඒ ගෑනුකෙනාව හැපෙන්න යන බව එතනින් යන අර මිනිහට පේනවා... ඒත් ඒ බුරුවට බැරි උනානේ කෑගහල කියන්න කොච්චිය එනව අයින්වෙන්න කියල.... ඒක හිටියෙන ඒ ගෑනුකෙනා කොච්චියේ හැප්පෙනකන්මයි... මහ ගොත හිවලෙක්.... අන්න එකව කොච්චියේ එල්ලුවෙනම් හරි..............................................................

    ReplyDelete
  5. @ජනකරූප පෙලබලනකොට නම් ඒවගේ තමයි පේන්නේ..... ඒ ගෑණු කෙනාට කොච්චිය් එන සද්දෙවත් ඇහෙන්නෙ නෑවගේ....

    ReplyDelete
  6. @Anonymousඒකනම් ඇත්ත සහෝ.... හොදටම පෙනව ඒ මනුස්සය ඒ ගෑණුකෙනා හැපෙනකන්ම බලගෙන ඉන්න්වා... පොඩ්ඩක් කෑගහල කියන්න තිබුනා... හොද වෙලාවට ඒ ගෑණුකෙනාගේ ජීවිතය බේරුනේ

    ReplyDelete
  7. ඒ නැගිටලා යෑම භායනකයි. ඇඟ ඇතුලේ තුවාල, රුධිර ගලා යෑම් තියෙන්න පුළුවනි. පරීක්‍ෂාකර ගත්තොත් තමයි හොඳ!

    ReplyDelete
  8. @Kathandaraඒකනම් ඇත්ත සහෝ.. නමුත් තරුණියගේ කැමැත්ත මතනේ යන්නේ.....

    ReplyDelete