Showing posts with label google. Show all posts
Showing posts with label google. Show all posts

Sunday, January 29, 2012

ලාඕස ජාතික සංගීත කණ්ඩායමක් විසින් සිංහල ගීත ගයනා කිරීම




ලාඕසයේ වෙසේන් ලාඕස ජතිකයන් ප්‍රිරිසක් එකතුවී සාදාගත් කුඩා සංගීත කණ්ඩායමක් විසින් ශ්‍රී ලාංකිකයින් ගේ මනසේ රැදි ජනප්‍රිය ගායකයන් වන ක්ලැනස් විජේවර්ධන,ඉන්ද්‍රාණි පෙරේරා, මරියසෙල් ගුණතිලක යන ගයකයින් විසින් ගායනා කල ජනප්‍රිය ගීත මෙම ලාඕස ජාතිකයින් ගායනා කරනවා යැයි කීවොත් ඔබ පුදුමයට පත් වේවි. නමුත් එය පුදුමයට පත් විය කරුණක් නොවේ.මෑතකදී අටපට්ටම වැඩසටහනින්ද විකාශනය වූ මෙම ගීත කණ්ඩායමේ දර්ශන ඔබ වෙත ගෙන ඒමට සිතුණි.....



අම්මා -ඉන්ද්‍රාණි පෙරේරා








සිහින ලොවක්- ක්ලැනස් විජේවර්ධන







රහසයි සොදුරු ජීවේ- මරියසෙල් ගුණතිලක







මට මෙන් ඔහුටද කදුළ ඔබයි






රන් දුනුකේ මලසේ





අද හෙට ඔබ මා





දිලීප පොඩි පුතු






ඔබ මට සතු වෙයි කියා





මෑණියනී





සතුට සැනසුම

Friday, September 10, 2010

Google logos


ලෝකේම ප්‍රසිද්ධ සෙව්ම් යන්ත්‍රයක් නේ ගූගල් කියන්නේ.. මේ තියෙන්නේ ඒකට විවිධ රටවල් වල විශේෂ අවස්ථාවන් සදහා යොදාගත් ලෝගො ටිකක්....

මෙතනින් යන්න