Showing posts with label Film. Show all posts
Showing posts with label Film. Show all posts

Wednesday, June 8, 2011

කොළඹ සන්නිය


බොහෝ දෙනෙක් බලල ඇතිනේ කොළඹ සන්නිය චිත්‍රපටය. කොච්චර බලුවත් එපාවෙන්නෙ නෑ... කොටින්ම කියනවනම් පට්ටම පට්ටයි. බොහෝ දෙනෙක් දැනටමත් මෙක බලල ඇති. සිනහවෙන් පිරිච්ච චිට්‍රපටයක් කියල කියන්න පුළුවන්..... :D :D :D :D

මේ චිත්‍රපටයේ තේමාව වන්නේ සමාජයේ සිටින මිනිසුන් ගැන... පිටිසර ගමක් ඉන්න අන්දරේට හට ඉතාවටින මැණිකක් ලැබිල එය විකුණල ලැබෙන මුද්ලින් කොළඹැ පදින්චියට යනවා.. කොළඹ ජීවිතය පුරුදු නැති මොවුන් එහිදී පටන් ගන්න අළුත් ජීවිතය ඉතා රසවත් ලෙස මෙහි අඩංගුයි. වැඩිකතා ඕන නෑ... ගිහිල්ලම බලන්න.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
කොළඹ සන්නිය
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
*
*
*

Sunday, September 26, 2010

වැඩිම ආදායම වාර්තා බිද හෙලූ හොලිවුඩ් ච්ත්‍රපට...



1) The Amarican
තිරගත වන පළමු සතියේ ලැබූ ආදායම ඇ.ඩො 16,321,575
තිරගතවන ශාලා ගණන 2823

2) Machete
තිරගත වන පළමු සතියේ ලැබූ ආදායම ඇ.ඩො 11,416,164
තිරගතවන ශාලා ගණන 2670

3) Taker
තිරගත වන 2 සතියේ ලැබූ ආදායම ඇ.ඩො 37,327,557
සති අන්තයේ ආදායම 10876732

4) The Last Exorcism
තිරගත වන 2 සතියේ ලැබූ ආදායම ඇ.ඩො 32114360

5) Going the Distance
තිරගත වන 2 සතියේ ලැබූ ආදායම ඇ.ඩො 6884964


6) The Expendables
තිරගත වන 2 සතියේ ලැබූ ආදායම ඇ.ඩො 92187903

7) The other Guys
තිරගත වන 2 සතියේ ලැබූ ආදායම ඇ.ඩො 106754100

8) Eat Pray Love
තිරගත වන 2 සතියේ ලැබූ ආදායම ඇ.ඩො 68904792


9) Inceotion
තිරගත වන 2 සතියේ ලැබූ ආදායම ඇ.ඩො 277145503

10)Nanny Mcphee Returns
තිරගත වන 2 සතියේ ලැබූ ආදායම ඇ.ඩො 22399900

Sunday, September 5, 2010

Paathshaala 2010


වෙනද මොකක් හරි ඕපදූපයක් දාන නිසා අද මම වෙනස් මොනව හරි දාන්න ඕන කියල හිතුන. වෙනස් කිව්වට මේක ෆිල්ම් එකක්. හින්දි ෆිල්ම් බලන අයට මේකට කැමති වෙයි කියල හිතනවා.
මෙක ස්කෝලයක් වටා ගෙතුන කතාවක්. විදුහල්පති පාසල නවීකරණය කරන්න ගිහින් ළමයින්ට වෙන සිදුවීම් මේ ෆිල්ම් එකේ තියෙනවා..
හැබැයි කලින්ම කියන්න ඕන ,මෙකේ වලි සීන්, මරාගන්න සීන් එහෙම නම් නෑ
බලන්න කැමති අය ඉන්නවනම් මෙතනින් බාගන්න.........