*රජාලියා ඔවුන්ගේ වංශයෙන් වැඩිපුරම කාලයක් ජීවත් වන පක්ෂියායි....!!!

*රජාලියෙකුට අවුරුදු 70ක් පමණ ජීවත් වෙන්න පුළුවන්.නමුත් ඔහුට මෙම ජීවිත කාලය ලබාගන්න ලොකු තීරනයක් ගැනීමට සිදුවෙනවා...!!!

*කාලයක් ගතවන විට මොවුන්ගේ නිය වර්ධනය වී වක්‍රවී ගොදුරු අල්ලා ගැනීමට අපහසු තත්වයක් උදාවෙනවා....!!!

*ඔහුගේ තියුණු හොටය දික් වී වක්‍රවී ආහාර ගැනීමට පවා අපහසු වෙනවා....!!!

*කාලයක් ගතවෙත්ම මොවුන්ගේ පියාපත්වල පිහටු වර්ධනයවී,ගොරෝසු වී,පපු ප්‍රදේශයෙද පිහාටු වර්ධනය වී පියාසර කිරීමට අපහසු තත්වයක් ඇතිවෙනවා....!!!

*මෙහිදී රජාලියට තමාගේ ජීවිතය අවුරුදු 70ක් දක්වා දික්කර ගැනීමට තීර්ණයක් ගැනීමට සිදුවෙනවා. ගොදුරු අල්ලාගැනීමට නොහැකිව කුසගින්නෙන් මරණය හෝ දින 150ක පීඩාකාරී,කටුක ජීවන රටාවකින් තම ජීවිතය කාලා ඉදිරියට දිගු කරගන්නවා ද..???

*තම ජීවිතකාලය දිගුකර ගැනීමට අවශ්‍ය රාජාලියන් ඉහල කදුමුදුන් වල තමාගේ කූඩුව කරා යනවා...!!!

*ඔහු ඔහුගේ හොටය ගැලවීයන තුරුම ගලක් මත අතුල්ලනු ලැබෙනවා....!!!

*මේහෙදී තමන්ගේ හොටය ගැලවී ගිය පසු නැවත අළුත් හොටයක් වර්දණය වෙනතුරු දැඩි පීඩාකාරී, වේදනාකාරී ජීවිතයක් ගතකරනවා. මෙම කාලය තුල ඔහුට ආහාර ගැනීම හා ජලයා පනය කිරීමට නොහැකි වෙනවා.අළුත් හොටයක් වර්ධනය වීමත් සමගම ඔවුන් තමාගේ හොටයෙන් තමාගේ දික් වී වක්‍රවූ නිය ඇද ගලවා දමනවා....!!!!

*නැවත්ත් අළුතින් නිය වර්දනය වූ පසු ඔහු එම නිය මගින් තමාගේ පපු පෙදෙසේ ඇති පියාසර කිරීමට අපහසු පිහාටු ගලවා දමනවා. ඉතාමත් වේදනාකාරී අත්දැකීමක්....!!!

*මෙසේ මාස පහක පීඩාකාරී, වේදනාකාරී ජීවිතයෙන් පසුව ඔවුන් නැවත්ත නව ජීවිතයක් පටන් ගෙන වසර 30ක් දක්වා ජීවත් වෙනවා....!!!

නියම ලිපියක්. මේ ලිපිය සුරංගනා කතාවක් වගෙයි වෙලාවකට. ඒත් බඩගින්නෙ මැරෙනවට වැඩිය උකුස්සාගෙ උත්සාහය හරි පුදුම එකක්.
ReplyDeleteමේ වගේ ලිපි වලට මම ගොඩක් ම කැමතියි.
ගොඩක් හොද ලිපියක්..කලින් දැන නොසිටිම දෙයක් ගැබුරින් හිතනවනම් ජීවිතේටත් ගන්න පාඩමක් ඉගෙනගන්න පුලුවන් ස්තූතියි....
ReplyDeleteහිතන්නවත් අමාරු කතාවක්. දැනගන්නට සැලස්වීම පිළිබඳ ඔබට ස්තූති කල යුතුයි.
ReplyDeleteනියමයි මචන්....හොද ලිපියක්..........Keep it up bro..
ReplyDeleteඉදිරිපත් කිරීම..අදහස්...ෙතාරතුරු...සියල්ල ප්‍රසංසනීයයි....
ReplyDeleteනියම ලිපියක්.
ReplyDelete