මේ කතාවනම් හොයා ගත්තෙ නම් නෑ..අද Lecture එක යනකොට අපේ සර් කියපු කතාවක්..මොනව උනත් විහිලුවෙන් හිනාවෙවි ඉන්න Lecturer කෙනෙක්.. අලුත් සිරාම සිරා Newz ටිකක් දුන්නා..එවත් දෙන්නම් ඉස්සරහට..
සිංහලෙන් කිව්වොත් ඉතින් වාහනයක්..වාහනයක් කිව්වොත් ඉතින් සිරාම සිරා වාහනයක්..අයිතිය Toyota සමාගම.
නමින් කියනවනම් Toyota FUN Vii . නවීණ තාක්ෂණයෙන් පරිපූර්ණ වූ කාරයක්...!!!!
මේකගත්තොත් නම් කියන්න පුළුවන්..එයාලට තියෙන්නේ කාර් එකක්..මට තියේන්නේ කා..ආ...ආ..ආ..ආ..ර් එකක්....!!
..
...
....
පිස්සු හැදිලා අයෙත් හැදිලා ආපහු හැදෙනවා...
ReplyDeleteඑළ නේ...අපේ උන් ටීවී එක වගේ වටවෙලා බලං ඉඳියි.....
ReplyDeleteඒකනම් ඇත්ත සහෝ.. :D :D
Deleteඑක බලන්න සිරා බඩුවක්..පාරෙ තියල බලනන් පුලුවන්
ReplyDeleteT20 match එක බලන්න සිරා බඩුවක්..පාරෙ තියල බලනන් පුලුව
ReplyDeleteසෙට් එකටම වටවෙල පාරෙ ඉදන්ම බලන්න පුලුවන්
Deleteකාරයක් නෙවෙයි මේක විකාරයක්
ReplyDelete:)
මොනවා උනත් මරු භාණ්ඩේ
පික්ෂු කොර නේ !!!
ReplyDeleteoka hondai ithin Spring metta dapu parawal wala duwanna.
ReplyDeleteලංකාවෙ තියෙන පාරවල් වල වලක වැටුනොත් ඉතින් ලැප් එකක් හොදට් හොල්ලලා ආපහු ඔන් කරා වගේ තියේවී
Deleteසහතික ඇත්ත.
Deleteපිස්සු හැදෙනවා..
ReplyDelete