Wednesday, October 3, 2012

වාහන නම් මෙන්න....Toyota FUN Vii


මේ කතාවනම් හොයා ගත්තෙ නම් නෑ..අද Lecture එක යනකොට අපේ සර් කියපු කතාවක්..මොනව උනත් විහිලුවෙන් හිනාවෙවි ඉන්න Lecturer කෙනෙක්.. 
 අලුත් සිරාම සිරා Newz  ටිකක් දුන්නා..එවත් දෙන්නම් ඉස්සරහට..

සිංහලෙන් කිව්වොත් ඉතින් වාහනයක්..වාහනයක් කිව්වොත් ඉතින් සිරාම සිරා වාහනයක්..අයිතිය Toyota සමාගම.

නමින් කියනවනම් Toyota FUN Vii . නවීණ තාක්ෂණයෙන් පරිපූර්ණ වූ කාරයක්...!!!!










මේකගත්තොත් නම් කියන්න පුළුවන්..එයාලට තියෙන්නේ කාර් එකක්..මට තියේන්නේ කා..ආ...ආ..ආ..ආ..ර් එකක්....!!


..
...
....

12 comments:

  1. පිස්සු හැදිලා අයෙත් හැදිලා ආපහු හැදෙනවා...

    ReplyDelete
  2. එළ නේ...අපේ උන් ටීවී එක වගේ වටවෙලා බලං ඉඳියි.....

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත සහෝ.. :D :D

      Delete
  3. එක බලන්න සිරා බඩුවක්..පාරෙ තියල බලනන් පුලුවන්

    ReplyDelete
  4. T20 match එක බලන්න සිරා බඩුවක්..පාරෙ තියල බලනන් පුලුව

    ReplyDelete
    Replies
    1. සෙට් එකටම වටවෙල පාරෙ ඉදන්ම බලන්න පුලුවන්

      Delete
  5. කාරයක් නෙවෙයි මේක විකාරයක්

    :)

    මොනවා උනත් මරු භාණ්ඩේ

    ReplyDelete
  6. පික්ෂු කොර නේ !!!

    ReplyDelete
  7. oka hondai ithin Spring metta dapu parawal wala duwanna.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ තියෙන පාරවල් වල වලක වැටුනොත් ඉතින් ලැප් එකක් හොදට් හොල්ලලා ආපහු ඔන් කරා වගේ තියේවී

      Delete
  8. පිස්සු හැදෙනවා..

    ReplyDelete