"BitDifender" Is the best anti virus guard as it still in the top of the list from 9 virus guards. 1. Bitdifender Anti-Virus 2. Kaspersky Anti-Virus 3. Webroot Anti-Virus 4. Norton Anti-Virus 5. Nod32 Anti-Virus 6. AVG Anti-Virus 7. G-Data Anti-Virus 8. Avira Anti-Virus etc...
as to my recommendation with my years of experience in this field i think the ESET NOD32 Anti-Virus guard gonna be close to da top of the list... this virus guard making real time protection with AI(Artificial Intelligent) Technology presenting real Virus definition scanning technologies without making slow performance to the pc ...
kaspersky thama ithin...
ReplyDeleteමම නම් ඡන්දය දැම්මේ norton එකට. මොකද මම පාවිච්චි කරන්නේ ඒක. හැබැයි සල්ලි වලටම ගත්ත එකක්. ඒක නිසාද මන්ද වෛරස් ලෙඩ අඩුයි.
ReplyDeleteහැබැයි මම වෛරස් ගැන බොහෝම පරීක්ෂාවෙන් තමා වැඩ....
@-HacKrisH-බලමු බලමු.... ස්තූතියි සහයෝගයට
ReplyDelete@සංකල්පනා (රුවන්)මොන වෛරස් එකක් ගැනත් හොද අවධානමෙන් ඉන්න එක ගොඩක් වටිනව... ස්තූතියි සහයෝගයට
ReplyDeleteදැනට නම් ඉදිරියෙන් ඉන්නේ Avast
ReplyDeleteman chande dunne avast ekata.eka thamai free ganna thiyana hondama virus guard eka.
ReplyDeleteeth man pawichchi karanne kaspersky(issara indalama use karana nisaa)
1.Avast
2.Kaspersky
3.Avira
Webroot......... :D :D maxxa
ReplyDelete1). Microsoft Security Essentials හොද නැද්ද? මම නම් පාවිච්චි කරන්නේ ඒක... අවුලක්ම නැහැ...
ReplyDelete2). Avast එකත් නියමයි... ඒත් වෙලාවකට මහ ඇනයක්...
ඔයදෙක තමයි මන්නම් හොදයි කියන්නේ... Microsoft Security Essentials ටනම් ඔරිජීනල් ජෙනුයින් ඉල්ලනවා...අවුල එච්චරයි... genuine OS එකක්නම් හොයාගන්න අමාරු වෙනඑකක් නැහැ Torrent තියනකත්... එහෙම කරගත්තනම් සම්පූර්ණ සිකුරිටියම නොමිලේම ගන්න පුළුවන්... අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි...
@Diren Dantanarayanaස්තූතියි මචෝ සහයෝගයට
ReplyDelete@පොඩ්ඩ මල්ලිනම මම තාම පාවිච්චි කරල නෑ.. මොනව වුනත් ස්තූතියි අපව දැනුවත් කරාට හා මේකට සහයෝගය ලබා දුන්නට........
ReplyDelete@Anonymousස්තූතියි ඔබේ අදහසට
ReplyDeleteඔය කවුරැ කොහොම කියුවත් ලොකයේ තියෙන හොදම virues guard එක දැම්මත් වැඩක් නැ අවශ්‍යයම කරන setting හදන්නේ නැතිව මගේ හැගිම නම් තමන් හරියට setting හදලා තියෙනවා නම් AVG හොදටම ඈති සමහර අයගේ තියෙන්නේ හොදම එක නමුත් තමන්ගේ පරිගණකයේ virues තියෙනවා කියලා දන්නේ නැ'
ReplyDeleteමම නම් කම්පූටරයක් ගත්ත කාලේ ඉදලාම වැඩියෙන්ම පාවිච්චි කලේ AVG. දැන් අවුරුදු 3ක් 4ක් විතර..වයිරස් ලෙඩ නම් වැඩිය හැදිලා නෑ තාම..
ReplyDeletemama daalaa tiyenne avast...
ReplyDeletenamuth ekama partion ekakatawath yanna baa..
udawwak dennadako...
@maniyaලෙඩේ ආවේ avast දැම්මට පස්සේ නම් හොදම වැඩේ තමයි avast dlet කරල බලන එක..
ReplyDelete@gayanඔබේ අදහසනම් හරි.. ස්තූතියි
ReplyDeleteBIT DEFENDER Maxxa , Eta passe Kasper ( Habai Samharak TROJAN PROGRAM ) allane nataha , Eta passe Nortan
ReplyDeletemama nam kiyanne hodama virus gurd eka avira.mama dan maasa 6k vithara paavichchi kara kisi aulak avilla na.anika computer eka slow venneth na.
ReplyDeleteuda kenek dala thiyenawa setings hadanna kiyala eka karana hati kiwwanam thama hoda.
@Anonymousස්තූතියි ඕබේ අදහසට..
ReplyDelete"BitDifender" Is the best anti virus guard as it still in the top of the list from 9 virus guards.
ReplyDelete1. Bitdifender Anti-Virus
2. Kaspersky Anti-Virus
3. Webroot Anti-Virus
4. Norton Anti-Virus
5. Nod32 Anti-Virus
6. AVG Anti-Virus
7. G-Data Anti-Virus
8. Avira Anti-Virus
etc...
as to my recommendation with my years of experience in this field i think the
ESET NOD32 Anti-Virus guard gonna be close to da top of the list... this virus guard making real time protection with AI(Artificial Intelligent) Technology presenting real Virus definition scanning technologies without making slow performance to the pc ...
- Not da Number One But A Best One -
GudLuck!
මම කම්පියුටරයක් අල්ලපු දවසේ පටන් තමයි පාවිච්චි කරන්නේ ඒ අතරේ වරින් වර ටෙස් කරල තියෙනවා ඒත් මේ වට වඩා හොදයි කියලා තේරුනේ එක ලෝකයේ වැඩිම ජන ගහනයක් පාවිච්චි කරන ගාඩ් එක කියලා දැන ගත්තට පස්සෙ පප ඒක දාගත්තා වයිරස 2 යි එකක් ඩිලීට් වෙන්නෙත්නෑ ඉන්ටනෙට් කනෙක් උනාම මේකෙතියෙන නෙට් ගාඩ් එකෙන් ඩේටා උරාගන්නවා ඊට පහුවදාම පරණ දාගත්තා වයිරස් 12 12ම චුතයි..
ReplyDelete