Friday, October 1, 2010

හොදම virus guard එක මොකද්ද.....?????


චික්.. අදත් kaspersky virus guard එක update කරනකොට key එක blacklist උනා... අපි ඉතින් කවදත් පාවිච්චි කරන්නේ හොර බඩු නේ..... :p :p දන්න තරමින් virus guard නම් බර ගනනක් දැනට නිපදවලා තියෙනවනේ.. ඒත් මට හිතාගන්න බැරි දැනට තියෙන හොදම virus guard එක මොකද්ද කියල තමයි.. දහ දෙනෙකුගෙන් ඇහුවොත් කියන්නේ නම් 10ක්.ඒක නිසා මම අද පොඩි ඡන්දයක් තියන්න හිතුනා.. ඔයාලට හිතෙන හොද virus guard එක මොකද්ද කියල පොඩි ඡන්දයක් දාල යන්න

අවසාන වන දිනය:: 2010/10/07
අවසන්







No Deposit Casino | web polls | Kasino | FX | WINNER CASINO

21 comments:

  1. මම නම් ඡන්දය දැම්මේ norton එකට. මොකද මම පාවිච්චි කරන්නේ ඒක. හැබැයි සල්ලි වලටම ගත්ත එකක්. ඒක නිසාද මන්ද වෛරස් ලෙඩ අඩුයි.

    හැබැයි මම වෛරස් ගැන බොහෝම පරීක්ෂාවෙන් තමා වැඩ....

    ReplyDelete
  2. @-HacKrisH-බලමු බලමු.... ස්තූතියි සහයෝගයට

    ReplyDelete
  3. @සංකල්පනා (රුවන්)මොන වෛරස් එකක් ගැනත් හොද අවධානමෙන් ඉන්න එක ගොඩක් වටිනව... ස්තූතියි සහයෝගයට

    ReplyDelete
  4. දැනට නම් ඉදිරියෙන් ඉන්නේ Avast

    ReplyDelete
  5. Diren DantanarayanaOctober 1, 2010 at 6:25 PM

    man chande dunne avast ekata.eka thamai free ganna thiyana hondama virus guard eka.
    eth man pawichchi karanne kaspersky(issara indalama use karana nisaa)
    1.Avast
    2.Kaspersky
    3.Avira

    ReplyDelete
  6. Webroot......... :D :D maxxa

    ReplyDelete
  7. 1). Microsoft Security Essentials හොද නැද්ද? මම නම් පාවිච්චි කරන්නේ ඒක... අවුලක්ම නැහැ...
    2). Avast එකත් නියමයි... ඒත් වෙලාවකට මහ ඇනයක්...

    ඔයදෙක තමයි මන්නම් හොදයි කියන්නේ... Microsoft Security Essentials ටනම් ඔරිජීනල් ජෙනුයින් ඉල්ලනවා...අවුල එච්චරයි... genuine OS එකක්නම් හොයාගන්න අමාරු වෙනඑකක් නැහැ Torrent තියනකත්... එහෙම කරගත්තනම් සම්පූර්ණ සිකුරිටියම නොමිලේම ගන්න පුළුවන්... අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි...

    ReplyDelete
  8. @Diren Dantanarayanaස්තූතියි මචෝ සහයෝගයට

    ReplyDelete
  9. @පොඩ්ඩ මල්ලිනම මම තාම පාවිච්චි කරල නෑ.. මොනව වුනත් ස්තූතියි අපව දැනුවත් කරාට හා මේකට සහයෝගය ලබා දුන්නට........

    ReplyDelete
  10. @Anonymousස්තූතියි ඔබේ අදහසට

    ReplyDelete
  11. ඔය කවුරැ කොහොම කියුවත් ලොකයේ තියෙන හොදම virues guard එක දැම්මත් වැඩක් නැ අවශ්‍යයම කරන setting හදන්නේ නැතිව මගේ හැගිම නම් තමන් හරියට setting හදලා තියෙනවා නම් AVG හොදටම ඈති සමහර අයගේ තියෙන්නේ හොදම එක නමුත් තමන්ගේ පරිගණකයේ virues තියෙනවා කියලා දන්නේ නැ'

    ReplyDelete
  12. මම නම් කම්පූටරයක් ගත්ත කාලේ ඉදලාම වැඩියෙන්ම පාවිච්චි කලේ AVG. දැන් අවුරුදු 3ක් 4ක් විතර..වයිරස් ලෙඩ නම් වැඩිය හැදිලා නෑ තාම..

    ReplyDelete
  13. mama daalaa tiyenne avast...
    namuth ekama partion ekakatawath yanna baa..
    udawwak dennadako...

    ReplyDelete
  14. @maniyaලෙඩේ ආවේ avast දැම්මට පස්සේ නම් හොදම වැඩේ තමයි avast dlet කරල බලන එක..

    ReplyDelete
  15. @gayanඔබේ අදහසනම් හරි.. ස්තූතියි

    ReplyDelete
  16. BIT DEFENDER Maxxa , Eta passe Kasper ( Habai Samharak TROJAN PROGRAM ) allane nataha , Eta passe Nortan

    ReplyDelete
  17. mama nam kiyanne hodama virus gurd eka avira.mama dan maasa 6k vithara paavichchi kara kisi aulak avilla na.anika computer eka slow venneth na.

    uda kenek dala thiyenawa setings hadanna kiyala eka karana hati kiwwanam thama hoda.

    ReplyDelete
  18. @Anonymousස්තූතියි ඕබේ අදහසට..

    ReplyDelete
  19. "BitDifender" Is the best anti virus guard as it still in the top of the list from 9 virus guards.
    1. Bitdifender Anti-Virus
    2. Kaspersky Anti-Virus
    3. Webroot Anti-Virus
    4. Norton Anti-Virus
    5. Nod32 Anti-Virus
    6. AVG Anti-Virus
    7. G-Data Anti-Virus
    8. Avira Anti-Virus
    etc...

    as to my recommendation with my years of experience in this field i think the
    ESET NOD32 Anti-Virus guard gonna be close to da top of the list... this virus guard making real time protection with AI(Artificial Intelligent) Technology presenting real Virus definition scanning technologies without making slow performance to the pc ...

    - Not da Number One But A Best One -

    GudLuck!

    ReplyDelete
  20. මම කම්පියුටරයක් අල්ලපු දවසේ පටන් තමයි පාවිච්චි කරන්නේ ඒ අතරේ වරින් වර ටෙස් කරල තියෙනවා ඒත් මේ වට වඩා හොදයි කියලා තේරුනේ එක ලෝකයේ වැඩිම ජන ගහනයක් පාවිච්චි කරන ගාඩ් එක කියලා දැන ගත්තට පස්සෙ පප ඒක දාගත්තා වයිරස 2 යි එකක් ඩිලීට් වෙන්නෙත්නෑ ඉන්ටනෙට් කනෙක් උනාම මේකෙතියෙන නෙට් ගාඩ් එකෙන් ඩේටා උරාගන්නවා ඊට පහුවදාම පරණ දාගත්තා වයිරස් 12 12ම චුතයි..

    ReplyDelete