Tuesday, October 5, 2010

කවුද ඔයාගේ blog post කොපි කරල තියෙන්නේ...

අපේ කට්ටියට තියෙන ලොකුම අවුල තමයිනේ අමාරුවෙන් ලියන ලිපි වෙන කවුරු හරි ඇවිත් කොපිකැට් කරන එක. මේ වෙබ් එකෙන් එහෙම කොපිකැට් කරල තියෙනවද කියල බලාගන්න පුලුවන්.. ඔන්න ඉතින් මේ වෙබ් එකෙන් ඒක බලලා වලි දාගන්න එහෙම පටන් ගන්න එපා ඔන්න...

මෙන්න එක


http://www.copyscape.com/

4 comments:

  1. මෙන්න ලින්ක් එක වැඩ නැතෝ...

    කම්මැලි කමට ඇනෝ විදියට කමෙන්ට් එක දාන්නම්
    -ළමයා-

    ReplyDelete
  2. @Anonymousvery sorry වෙන්න ඕන... ඔන්න දැන්නම් හරි..

    ReplyDelete
  3. uba google samuhayen aran methaana danawane :O niyamai.

    ReplyDelete
  4. @Anonymous blog එකකින් කරන්නේ දන්න දෙයක් නොදන්න කාට හරි කියා දෙන එක,, නැතුව blog ලියන්නේ අහවල් එකකට නෙවෙයි.. ඕක මම දවසක් google සමූහයෙන් ඇහුවා.. ඒකට පිළිතුරක් විදිහට තමයි ඔය web එක හම්බුනේ.. ඉතින් මට ලැබුන පිළිතුර මම මේකෙ පල කරා..... මොනව වුනත් ස්තූතියි ඔබගේ අදහසට

    ReplyDelete