ආ.... අද දිනේ 28 නේ...
ආ.... අද දිනේ 28 නේ....බලනකොට මගේ උපන්දිනේ අද නේ.... හික්ස්..:D :D අද උපන්දිනේ ආපු එක ගැනනම් මට ලොකු සතුටක් තියෙනවා...ඒත් එක වෙලාවකටනම් මට පොඩි දුකකුත් දැනෙනවා...මොකද මම තව අවුරුද්දකින් නාකිවේලා නේ... මොනව කරන්නද ඉතින්..... :( :( :( :(
happy birthday machan/ malli
ReplyDeleteසුබ උපන්දිනයක් වෙවා !
ReplyDeleteසුබම සුබ උපන්දිනයක් වේවා !!
ReplyDeleteඇත්තටම මේ කීවෙනි උපන්දිනේද ? ඒව ඕනනෑ නේද ?
ආයෙත් මම කියනවා පමල්ට හැපී බර්ත්ඩේ!!
ජයවේවා !!
Happy Birthday :)
ReplyDelete@BEAUTIFUL SRI LANKAස්තූතියි
ReplyDelete@cronicස්තූතියි
ReplyDelete@ඉලංදාරියාස්තූතියි
ReplyDelete@හිස් අහසස්තූතියි
ReplyDeleteHappy B'day!!!!! I love u!!!!!!
ReplyDeleteප්‍රමාද වී ලැබෙන සුභ පැතුමක් ! :)
ReplyDeleteවැඩි වැඩියෙන් ලියන්න පුලුවන් වෙන්න කියල පතනවා..