Wednesday, October 27, 2010

ආ.... අද දිනේ 28 නේ...


ආ.... අද දිනේ 28 නේ....බලනකොට මගේ උපන්දිනේ අද නේ.... හික්ස්..:D :D අද උපන්දිනේ ආපු එක ගැනනම් මට ලොකු සතුටක් තියෙනවා...ඒත් එක වෙලාවකටනම් මට පොඩි දුකකුත් දැනෙනවා...මොකද මම තව අවුරුද්දකින් නාකිවේලා නේ... මොනව කරන්නද ඉතින්..... :( :( :( :(

10 comments:

  1. සුබ උපන්දිනයක් වෙවා !

    ReplyDelete
  2. සුබම සුබ උපන්දිනයක් වේවා !!

    ඇත්තටම මේ කීවෙනි උපන්දිනේද ? ඒව ඕනනෑ නේද ?

    ආයෙත් මම කියනවා පමල්ට හැපී බර්ත්ඩේ!!

    ජයවේවා !!

    ReplyDelete
  3. Happy B'day!!!!! I love u!!!!!!

    ReplyDelete
  4. ප්‍රමාද වී ලැබෙන සුභ පැතුමක් ! :)
    වැඩි වැඩියෙන් ලියන්න පුලුවන් වෙන්න කියල පතනවා..

    ReplyDelete