Tuesday, October 19, 2010

අදත් ebay ගැන......

අදත් ebay ගැන..මේ පාරත් එළම තමයි. මතකනේ මගේ එක ලංකාවේ දි මාටිය ගහපු coby mp4 video player එක. මෙන්න. නැතිවුන එක වෙනුවට seller එවපු අනිත් එකනම් මේ පාරනම් මාටිය ගහන්නේ නැතුව ගෙදරටම ගෙනත් දුන්න... ස්තූතියි ලංකාවේ තැපැල් සේවයට





කියන්න හැදුවේ මේක නෙවෙයි.. ලංකාවෙදි පිටරටවල් වල ඉදන් එන බොහොමයක් බඩු නැතිවෙන නිසා ලංකාවට නම් ඒල විශාල කලු පැල්ලමක්. ebay හරහා ඇතැම් බඩු ගන්න කොට seller කෙලින්ම කියන්නේ ලංකාවට බඩු එවන්නේ නෑ ලංකාවේ තැපෑලෙදි බඩු නැතිවන නිසා.. අනේ ඉතින් ඔහොම කිව්වම මොන දෙයියන්ට කියන්න ද...??? නමුත් සමහර රටවල් වලට කිසිම අයුරකින් වත් හරහා භාණ්ඩ යවන්නේ නෑ..ඒ බව කෙලින්ම කියල තියෙනවා..

ebayගැන මම කලින් ලියපු ලිපි
1) ebay සහ ලංකාවේ තැපැල් සේවය
2) ebay පාර්සල් තැපැල් කාර්යාලයෙන් නවත්තන්නේ ඇයි...???
3)Projector එක නම් කිසි අවුලක් නැතුව ගෙදරටම ආවා....[ebay]


4 comments:

  1. Ebay 1n badu ganda credit card 1k thiyendama onada? Wena krama thiyenawada? wdrdil@gmail.com

    ReplyDelete
  2. @Anonymousmama nam hitena widihata cridit card tiyenna ona...api nam ganne sampat web carad eken..e kiyanne eka visa card ekak wage wada karanawa..credit card ganna eka hama ekkenatama karanna bane...

    ReplyDelete