Thursday, October 21, 2010

WE' Ei8ht මගින් තවත් අළුත් වැඩක්... [RCG,MCG,ACG,VCG ]




රිච්මන්ඩ් විද්‍යාලයයේ WE' Ei8ht(2008 A/L Bach) මගින් සංවිධානයකරන WE' Ei8ht SIXES 2010 මෙවර විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී ඔක්තෝඹර් 22 වෙනිදා පෙරවරු 7.30 ට ආරම්භ වේ..

එන්න කට්ටියම ඇවිත් විනෝද වෙන්න... මෙහි ගැහැණු පිරිමි භේදයකින් තොරව ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම ක්‍රීඩාවක් සදහා සහභාගී විය හැක. මෙදින විශේෂ ක්‍රිකට් ක්‍රීඩා තරගයක්ද පැවැත්වේ.

*********************************************************

OCT 22nd Friday(Poyaday) 7.30 AM onwards at Richmond College Ground We Eight Super Sixes......

With DJ feat

And All who belongs to We Eight Crew , request to Participate in this event.....
More Events to be run with this......

And please be kind enough to offer Rs.200/- by each member to our Treasury..

1 - You can hand over it to Rakitha
2 - You can put it to our bank account
:::ACCOUNT INFO :::
Name : WE EIGHT
Bank : Sampath Bank PLC
Branch : Galle
Ac/No : 103560720273

*********************************************************

WE' Ei8ht(2008 A/L Bach) Facebook සමුහයට මෙතැනින් පිවිසෙන්න




WE' Ei8ht(2008 A/L Bach) බ්ලොග් අඩවියට මෙතැනින් පිවිසෙන්න


WE' Ei8ht SIXES 2010
සජීවීව නරඹන්න

{OCT 22 පෙරවරු 7.30 සිට ඔබටද මෙය නැරඹීමේ අවස්ථාව ඇත......}
Watch live video from we_eight on Justin.tv

පෙර දැක්ම

පැහැදිලිව බැලීමට රූපය මත click කරන්න




















3 comments: