Sunday, October 3, 2010

Projector එක නම් කිසි අවුලක් නැතුව ගෙදරටම ආවා....[ebay]


මේකත් ebay ගැන ... හැබැයි මේක ටිකක් හොද කතාවක්... මොකද කලින් ebay වලින් ගෙන්නපු හැම බඩුවක්ම කිසි අව්ලක් නැතුව ආවට මගේ Coby MP4 Video Player එක කෙල වුන බව දන්නව ඇතිනේ.. මෙතනින් බලන්න. ඒ ඉතින් ලංකාවේ තැපැල් සේවයේ හොදකමනේ.. ඔන්න ඒත් මම ඉල්ලපු අනිත් බඩුවනම් කිසි අවුලක් නැතුව ආවා.. හැබැයි කලින් කාපු කට්ට ආපහු කන්න බැරි නිසා මම මේක ගෙන්න ගත්තේ FedEx වලින්.. කිසිම අවුලක් නැතුව ගෙදරටම ගෙනත් දීල යනවා.. තව එකකුත් තියෙන නිසා ලංකාවට එනකම්ම බඩුව තියෙන තැන ගැන විස්තරයක් ගෙදර ඉදන්ම වලින් බලන්න පුළුවන්.මේපාර නම් ගෙන්න ගත්තේ HD LCD LED Projector එකක්..












Technology Specification
  • Lamp Technology: LED
  • Lamp Life: 20,000 hours
  • 3.2'' LCD TFT Screen
  • Brightness : 1500piex lumen
  • Max Image Size: 120 inches
  • Resolution 640 x 480
  • Max Supported Resolution: 800 x 600, 1024*768
  • Aspect Ratio: 4:3 / 16:9
  • Throw Ratio: 1.35
  • Weight: 2.5 lbs
  • Dimension: 7" x 6" x 3"
  • Keystone: 15 - degrees
  • Front Projection: Yes
  • Rear Projection: Yes
  • Ceiling Mountable: Yes
  • Portable: Yes
  • Warranty:1 Year (if leave your 5 star Positive feedback , warranty will be upgraded to 2 YEARS automatically)

Input & Accessories included with Purchase

Input

  • HDMI Input: 1
  • YPbPr Component Input: 1
  • VGA Input (PC): 1
  • TV Input :1
  • S-Video Input: 1
  • Composite Input: 1
  • Headphone Jack: 1

Accessories included with purchase

  • Power Adapter: AC 100-240V, DC19V
  • Built in Speakers: Yes
  • VGA Cable : Yes
  • Remote Control: Yes
  • Composite Cables: Yes
  • Lens Cap: Yes
  • User Guide: Yes
  • HDMI Cable


ebayගැන මම කලින් ලියපු ලිපි
1) ebay සහ ලංකාවේ තැපැල් සේවය
2) ebay පාර්සල් තැපැල් කාර්යාලයෙන් නවත්තන්නේ ඇයි...???

21 comments:

  1. ඕකෙ brand එක මොකක්ද, කීයක් වුනාද කියල කියන්න පුලුවන්ද?

    ReplyDelete
  2. ෂා.. මරු බාන්ඩෙ,සුබපතුම් මචන්,

    ReplyDelete
  3. machooo keyak unada?plz price aka dapan matath akak ganna one akai

    ReplyDelete
  4. meka ganna fedex cantact karahaththa widiya poddak kiyanawada....

    thanku.....

    ReplyDelete
  5. meka ganna fedex cantact karagaththa vidiya poddak kiyanawada...
    thank u......

    ReplyDelete
  6. @සනත්මේක නම් "NCO" කියල brand එකක්. projector එක USD 260 වුනා. මට මෙක ගන්න සම්පුර්ණයෙන්ම USD 280 වියදම් උනා..

    ReplyDelete
  7. @Naveen Madhawa projector එක USD 260 වුනා. fedex වලින් ගෙන්න ගත්ත නිසා ඔක්කොම USD 280 ක් වුනා..

    ReplyDelete
  8. @pradeep සම්පුර්ණයෙන්ම 28000 වියදම් උනා..

    ReplyDelete
  9. @Dinesh Suranga projector එක USD 260 වුනා. මට මෙක ගන්න සම්පුර්ණයෙන්ම USD 280 වියදම් උනා..

    ReplyDelete
  10. @udara indika ebay එකේ අපි බඩුව ගන්න Seller ට කියන්න ඕන අපිට මේක FedEx වලින් එවන්න කියලා.. එතකොට අපෙන් ඒකට යන වියදම seller ඉල්ල ගන්නවා.. seller post එකට දැම්මට පස්සේ අපිට tracking number එක දෙනවා..FedEx ගැන තව ගැටළුවක් ආවොත් කියන්න.. මම සහයෝගය දෙන්නම්

    ReplyDelete
  11. ලැප්ටොප්, මොබයිල් ෆෝන් එහෙම ෆෙඩෙක්ස් වලින් ගෙන්නුවත් ටැක්ස් ගහන්න නවත්ත ගනීද? කොළඹ ගිහින් රස්තියාදු නොවී ගෙදරටම ගෙන්න ගන්නයි මට ඕන.

    ReplyDelete
  12. මචන් මෙ Projector එක ගෙන review එකක් ලියපන්කො !

    ReplyDelete
  13. Thanks මචො !

    ReplyDelete
  14. FedEx aka haraha e bay item genna ganna vidiha gana lipiyak danna barida kohomada seller contac karaganne ane please kohomada sellerta kiyanne kiyala kiyanna please

    ReplyDelete
  15. @rangika:: හරි... මම අද කොහොම හරි මේ පිලිබදව ලිපියක් දාන්නම්...

    ReplyDelete
  16. කීයට විතරද ගත්තේ? මටත් ආසාවක් තියෙනවා ප්‍රජෙක්ටරයක් නම් ගන්න.

    ReplyDelete
  17. fedex, dhl walin gennaddi, gedarata enawa kiyala sure da?? api unge office ekata gihin ganna ona nadda??

    ReplyDelete