Tuesday, October 26, 2010

ඡන්දයක් දෙන්න...!! Blogger ද Wordpress ද ...????





අද පොඩි ඡන්දයක් තියන්න ඕන කියල හිතුන.... අද වෙනකොට බොහෝමයක් දෙනා Blog ලියන්න පටන් ගෙනනේ..බ්ලොග් ලියන්න තියෙන ප්‍රධානම වෙබ් අඩවි දෙක වෙන්නේ Blogger.com සහ Wordpress.com නේ. සමහර විට තව අඩවි අති..ඒත් මම ගත්තේ මේ අඩවි දෙක. ඔන්න ඉතින් ඒක නිසා මට හිතුනා මේ දෙකෙන් ඔයාලගේ අත්දැකීම් අනුව, පහසුව අනුව හොදම අඩවිය මොකද්ද කියල හොයාගන්න... එහෙනම් ඔයාලගේ වටිනා ඡන්දය හොර බොරු වලින් තොරව පහලින් පලකරල යන්න

අවසන් වන දිනය 2010 නොවැම්බර් 10


PARTY POKER | Bestes Online Casino | online casino | casino | WEB POLLS

6 comments:

  1. හික්ස්. :)
    මේකට self hosted wordpress එකත් ඇතුළු කළා නම් තමා වඩා හොඳ.
    නැත්තම් මේ දෙකෙන් නම් කවුද දිනන්නෙ කියල හිතා ගන්න කිසිම අමාරුවක් නෑ. දිනිල්ලත් ආයි ඉහළටත් ඉහළින් දිනාවි.

    ReplyDelete
  2. ටමන්ට hosting Package එකක් අරගෙන wordpress Blog එකක් දා ගත්තම අපිට ඕන දෙයක් කරන්න පුලුවන්. Plugins ඕන තරම්.
    Blogger වල එකම වාසිය තියෙන්නේ වියදමක් නැති වීම.

    ReplyDelete
  3. ඔබේ කතාව හරි, නමුත් බ්ලොගර් භාවිතය ඉතාම පහසුයි, යම් යම් customizations කරගන්න පුළුවන්. (wordpress.com හි සීමා වැඩියි.)
    නමුත් selfhosted wordpress ඉතාම නම්‍යශීලියි. ඒත් ආරක්ෂාව හා uptime එකේ ප්‍රශ්නයක් තියෙනවා. බ්ලොගර් බ්ලොග් එකක් කවදාවත් හැක් වෙන්නෙත් නෑ (ඔබගේ ජීමේල් ගිණුමේ ආරක්ෂාව ඔබ සතුයි) සහ කවදාවත් down වෙලා තියෙන්නෙ නෑ.

    ReplyDelete
  4. ඒක ඇත්ත. හොඳ webhost කෙනෙක්ගෙන් ගන්න ඕන. ආරක්ෂාව ගැන අනික් පැත්තත් තියෙනවා. Google Account එක hack කළොත් ඔක්කොම ඉවරයි. Gmail වලනම් Local Backup එකවත් තියෙනවා.
    අනික ටමන්ගේ blog එක google වලින් suspend කළොත් data ටිකයි, තිබුන tarffic එකයි ඔක්කොම වතුරේ. මෙහෙම වුණ ඒව ගැන මම අහලා තියෙනවා.
    Worpress.com වලට වඩානම් Blogger ගොඩාක් හොඳයි. ඒකෙ Ads දාන්නවත්, අපිට ඕන theme එකක් දාන්නවත්, Pulgins දාන්නවත් බෑනෙ.

    ReplyDelete
  5. ස්තූතියි ඔබගේ සියලුම අදහස් වලට.....

    ReplyDelete
  6. Its awesome all of the time to view how folks can compose wonderful stuff about people topics! Thank you and I ve bookmarked you

    ReplyDelete