Sunday, October 24, 2010

පොඩි උදවුවක් දෙන්න........



මේ ලිපියනම් ලියන්නේ පොඩි උදවුවක් බලා පොරොත්තුවෙන්. දැන් ටික දවසක ඉදන් blogger.com හි Stats ගියාම "There was an error while fetching stats. Please reload page." කියල msg එකක් එනවා... reload කරාට හරියන්නෙ නෑ...මොකද්ද කරන්නේ...?? වෙන Internet conection එකකිනුත්, වෙන බ්‍රවුසරයකිනුත් ගියා... ඒත් එන්නේ ඕකමයි දන්න කෙනෙක් ඉන්නවනම් උදවුවක් දෙන්න....



2 comments:

  1. ඕක ඔයාගෙ විතරක් නෙවෙයි මගෙත් ඔහොමයි.මුලින්ම මේක් උනේ මගේ සිංහල බ්ලොග් එකට.මම ඒක ගැන ගූගල් හෙල්ප් සෙන්ටර් වල ලියුව.ඊට මාසෙකට විතර පස්සෙ මගේ ගිනුම ආපහු පෙර පරිදිම වැඩකරන්න ගත.දැන් මගේ ත්ව බ්ලොග් එකකක් මේ ලෙඩේ වෙලා,මම ඒකත් ගූගල් හෙල්ප් ෆෝම් එකේ ලියුව,මම හිතනෙ ඒකත් ලගදිම යතාතත්වෙට පත්වේවි

    ReplyDelete
  2. @Lasindu Nadishan | Admin - www.Slbloggs.comමමත් ගූගල් හෙල්ප් සෙන්ටර් එකට ලියුවා.. මොනව හරි වේවිනේ...... ස්තූතියි සහයෝගයට

    ReplyDelete