Wednesday, October 13, 2010

බොද මීදුම්.... ඇයි ඔච්චර ගණං..



මේකනම් ට්වි එකේ දැකපු සිරාම සීන් එකක්..මේකේ තියෙන්නේ නම් බොද මීදුම් නාට්‍යය පටන් ගන්න කලින් එක දිගටම ප්‍රචාරය වන වෙළද දැන්වීම් ටිකක්..මේක බලන කොට හිතෙනව ලංකාව දිගම වෙළද දැන්වීම් ප්‍රචාරය කරල ලෝක වාර්ථාවක් තියන්න යනවද කියලා.. වැඩිය නෑ.. විනාඩි 2 දී වෙළද දැන්වීම් 21 ක් තියෙනවා.. මරයිනේ...මෙච්චර අනුග්‍රහයක් තියෙන කොට හිතෙනව බොද මීදුම් ඔච්චර ගණං මොකද කියල.....
මගේ හැම දේටම තියෙන කැමරාව අරගෙන තමයි මේක යන්තම් වීඩියෝ කරගත්තේ.. ඒකනිසා පොඩ්ඩක් විතර අපැහැදිලියි..


13 comments:

  1. කියල වැඩක් නෑ..මාත් ඕක බලන් හිටියේ....දැන් බලන් යනකොට 7.30 ඉදන් 9.30 වෙනකන් ලංකාවේ වැඩිම පිරිසක් බලන්නෙ ITN වෙන්නඕනා...මාර හම්බ කිරිල්ලක් තමා...මොනා වුනත් මෙගා වැඩේ නන් හරියට ලංකාවේ අල්ල ගත්තේ ITN කාරයො තමයි..

    ReplyDelete
  2. ඕකෙ ප්‍රධාන නිලියට ඔය සල්ලි වලින් ඇදුම් ටිකක් අරන් දුන්නනං හරිනෙ.

    ReplyDelete
  3. ගොන් දෙපැය කැලේ...

    ReplyDelete
  4. හොඳ නිරීක්ෂණයක්.............

    ReplyDelete
  5. පට්ට පදුරෑ කතා මොනවට බලනවද?

    ReplyDelete
  6. @මද්දුවගේම සිරසත් නියමෙට අල්ල ගෙන යනව...

    ReplyDelete
  7. @Anonymousodel වලින්ම අරන් දුන්නෙනම් හරි

    ReplyDelete
  8. @Sagara Sanjeewaලංකාවේ TV වල ඉතින් ඕවමනේ බලන්න තියෙන්නේ...උදේට එක්කො කාරු හරි උයාවි,නැත්තම් මුණේ ගාන එව ගැන කියාවි, නැත්තම් කොන්ඩෙ කපන හැටි....

    ReplyDelete
  9. odel eken aan denna onea naa .eya gaththane

    ReplyDelete
  10. ITN Site එකට ගිහිල්ල ඔය නාට්ටියක Run Time එක බලන්න
    විනාඩි 15 - 18 විතර
    කොහොමද වැඩේ?

    ReplyDelete
  11. Net අවුලක් ගියා දෙපාරක් තියෙනව නම් sorry හොදේ.
    ITN එකේ Site එකට ගිහිල්ල ඔය නාට්ටියක Run Time එක බලන්නකො,
    විනාඩි 15 - 20 විතර තමයි, ඒ ටිකෙනුත් සිංදුවත් අඩු කරල බලන්න,
    කොහොමද ලංකාවෙ වැඩ?

    ReplyDelete
  12. @චෙරබ් වීරතුංගඒකනම් සම්පූර්ණ ඇත්ත මචෝ....ස්තූතියි ඔබේ අදහසට

    ReplyDelete