Friday, October 1, 2010

ඔබගේ බ්ලොග් අඩවිය පිළිබදව දැන්වීම දැන් ලබා දිය හැකිය..





පමල් ගේ සිතුවිලි අඩවිය මගින් ඔබගේ අඩවිය පිලිබදව දැන්වීමක් දැමීමට දැන් අවස්ථාව හිමිව ඇත. ඔබටත් දැන්වීමක් දැමීමට අවශ්‍යනම් 125x125 ප්‍රමාණයේ දැන්වීමක් මා හට එවන්න. මේ සදහා ඔබ මාගේ අඩවිය සදහා සබැදියාවක් ලබා දී සහයෝගය දක්වන්න.

ඒ සදහා පහත කේතය භාවිතා කරන්න.



<a href="http://pamalblog.blogspot.com/" rel="nofollow"><img border="0" alt="පමල් ගේ සිතුවිලි" width="125" src="http://img340.imageshack.us/img340/1851/giflv.gif" height="125" /></a>



එසේ සහයෝගය ලබා දෙන්නන් හට විශේෂ සැලකිල්ලක් දක්වනු ඇත. බ්ලොග් අඩවි ප්‍රචාරය සදහා කිසිදු මුදලක් අය නොකෙරේ...


ඔබගේ දැන්වීම් සදහා

ඔබගේ නම*
ඔබගේ ඊමේල්(email)
ලිපිනය
*
ඔබගේ අඩවියේ ලිපිනය*
ඔබගේ 125x125 දැන්වීම Upload
කරන්න
*
අද දිනය ඇතුලත්
කරන්න

MM
/
DD
/
YYYY

ඔබගේ පණිවිඩය*

මේ පිළිබදවද අවධානය
යොමු කරන්න.

එක් අඩවියක් සදහා එක් වාරයක් තොරතුරු එවීම සෑහේ. නැවත නැවත එවීමෙන් වළකින්න.
පහත වචන නිවැරදිව ඇතුලත් කරන්න..
Image Verification
captcha
Please enter the text from the image:
[Refresh Image][What's This?]





2 comments:

  1. මල්ලී ඔයාගේ සයිඩ්බාර් එකේ තියෙන Creative Commons licence එකයි, එතන සිංහලෙන් තියෙන ටිකයි ගැලපෙන්නෙ නෑ. ඒක පොඩ්ඩක් බලලා හදන්න. සිංහලෙන් තියෙන දේ නං ඔයා අදහස් කරන්නෙ, CC badge එක අයින් කරන්න.

    ReplyDelete
  2. @Pravin Indranamaස්තූතියි අයියේ..ඒත් මට තේරෙන්නේ නෑ ඒකේ තියෙන වැරැද්ද මොකද්ද කියලා...:( :( :( මට ඒක පොඩ්ඩක් පැහැදිලිකරල දෙනවද.??

    ReplyDelete