Tuesday, May 25, 2010

නොමිලේ මුණු පොතේ සැරිසරමු..........














මේක හරියන්නෙ හැබැයි මොබිටෙල් පාවිච්චි කරන අයට විතරයි....
වෙනදා phon එකෙන් මුණු පොතට යන්න තියෙන m.facebook.com ලින්ක් එක වෙනුවට 0.facebook.com කියන ලින්ක් එක type කරන්න විතරයි තියෙන්නේ...
හැබැයි වෙනදා වගේ මුණු පොතේ තියෙන පින්තුර මුකුත් පෙන්න්නන්නේ නෑ.. ඒකට එකේ තිය්න photo කියන ලින්ක් එක කොටන්න වෙනවා.... ඒත් ඒක කොටල පින්තූර බලනවට නම් සල්ලි අයකරගන්නව..............
උත්සාහකරල බලන්න.....!!!!!!!!!!




7 comments:

  1. පමල් මල්ලී අහම්බෙන් ඔයාගෙ බ්ලොග් එක දැක්කේ.
    එළ එළ දිගටම ලියමු.

    ReplyDelete
  2. පමල් මල්ලි ඩයලොග් අයට නිකන් fb යන්න ක්‍රමයක් නෑද්ද?

    ReplyDelete
  3. මේකට ලංකාවෙන් සෙට් වෙලා තියෙන්නේ මොබිටෙල් විතරයි.. ලෝකේ ගොඩක් රටවල් වලින් විවිධ ජංගම දුරකථන සේවා සපයන්නෝ මේකට එකතු වෙලා නොමිලේ FB පාවිච්චියට පහසුකම් ලබා දීලා තියනවා...

    ReplyDelete
  4. "kanishka aiya:තෑන්ක්යු අයියා... පුළු පුළුවන් විදිහට මම මේක ලියන්න ලොකු උත්සාහයක් ගන්නව..

    ReplyDelete
  5. lakshan මල්ලිට ළමයගෙන් පිළිතුරක් ලැබෙන්න ඇති කියල මම හිතනව...

    ReplyDelete
  6. මේ පහසුකම ගන්න පුලුවන් පෝන් එකේ built in browser එකෙන් විතරයි කියන එකත් මතක් කරන්න ඕනෙ. Opera Mini වලින් නම් මේක කරන්න බෑ. මොකද Opera browser එකේදි දත්ත ඔවුන්ගේ සර්වරයකදී හැඩගස්වලා තමයි අපට එවන්නෙ. ඒ නිසා ඒක නොමිලේ වෙන එකක් නෑ.

    Nokia 2700 වගේ අලුත් පෝන් සමහර ඒවයෙ default browser එක විදියට එන්නෙත් Opera Mini. ඒ අයට නං sorry.com වෙයි මං හිතන්නේ.. :(

    ReplyDelete
  7. මේ කතාව නම් සම්පුර්ණ ඇත්ත.. මමත් ඉස්සෙල්ලම ඔය නිව්ස් එක හම්බුන ගමන් පොර වගේ ගියා FB. හැබැයි ගියේ නම් Opera browser එකෙන්.. මොකද මම කවදාවත් පෝන් එකේ browser එකෙන් නෙට් යන්නෙ නෑ.. මෙන්න ගියට එන්නෙම m.facebook.com web එක.... පස්සේ පෝන් එකේ browser එකෙන් ගියම තමයි 0.facebook.com web එක ආවේ.... :) :)

    ReplyDelete