Wednesday, April 02, 2025

Friday, May 7, 2010

"වැඩත් ඇහැකි...ගමත් ගාල්ලේ........!!!"




"වැඩ බැරිවුනත් ගම ගාල්ලේ........!!!"

"ඕක කිව්වේ ඉස්සර.....
කවුද කියන්නේ ගාල්ලේ පොරවල් ට වැඩ බෑ කියලා.....
ඕක හිත හිත ඉන්න කොට තමයි මගේ ෆ්‍රෙඩෙක් (නම තර්ජනය කොට මකා ගන්නා ලදී) සිරා ගෘප් එකක් මූණු පොතේ හදල තියෙන්නේ........"

"වැඩත් ඇහැකි...ගමත් ගාල්ලේ........!!!"
"ගාල්ලේ කට්ටිය ඕක ගැන හිතලා ඕක පිළිගන්නවනම් මෙතනින් කොටන්න...<<කොටන්න>>
හිත හිත ඉන්න දෙයක් නෑ .. කතාව ඇත්තනේ..... ඔන්න ඔහේ කොටල දාන්න"

6 comments:

  1. ඔබගේ අදහස් මේකේ ලියන්න....

    ReplyDelete
  2. වැඩත් ඇහැකි ගමත් ගාල්ලේ.. ආයේ හිතන්න දෙයක් නෑ..!!

    ReplyDelete
  3. අනිවා.....එහෙම තමා වෙන්න ඕන...!!!!

    ReplyDelete
  4. වැඩ බැරි උනත් ගම ගාල්ලෙ කියල මිනිස්සු කියන්නෙ නෝන්ඩියට නෙවෙයි.. බයට.. මොකද ගාල්ලෙ පොරකට වැඩ පුලුවන් උනත් බැරි උනත් මොකක් හරි ජිල්මාට් එකක් දාල තමන්ගෙ වැඩේ කරගන්න නිසා.. :)

    ReplyDelete
  5. ඔය කතාව සම්පුර්ණ ඇත්ත.....

    ReplyDelete
  6. කසුන් අයියා ගේ කතාව සහතික ඈත්ත... ලොල්..

    ReplyDelete