Monday, May 24, 2010

වෙබ් පිටුවක් සම්පුර්ණයෙන්ම භාගත කරමු....

අද මම කියන්න යන්නේ වෙබ් පිටුවක් සම්පුර්ණයෙන්ම download කරන්නෙ කොහොමද කියල... මේක කරන්න කලින් පොඩි software කට්ටක් පරිගනකයට install කරගන්න වෙනවා.. ඒක www.httrack.com වෙබ් අඩවියෙන් download කරගන්න පුළුවන්.

මේ එකෙන් අපට ඕන වෙබ් එකට සම්බන්ධ සියළුම වෙබ් පිටු පරිගනකයට download කර ගන්න නිසා internet නැතිව වුනත්(offline ඉන්නකොට ) internet වල ඉන්නවා වගේ වෙබ් පිටුව තුල සැරිසරන්න පුළුවන්..

මුලින්ම SW එක download කරගන්න වෙනව......



1 පියවර

පළමුව SW එක පරිගනකයට install කරගන්න...








2 පියවර

SW එක විව්ර්‍ත කර ඊලග පියවරට යන්න..




3 පියවර

මෙහි Project Name යටතේ ඔබට අවශ්‍ය නමක් ලබා දිය හැක...
Base Path තැනින් පරිගනකය තුල වෙබ් පිටුව වීමට අවශ්‍ය තැන තොරා දිය හැක.




4 පියවර

මෙහි Action මගින් වෙබ් පිටුව සේව් කරන්නේ කුමන ආකාරයට දැයි තොරා දිය හැක..

*Download web site(s)- සම්මත සැකසුම් අනුව වෙබ් එක පරිගනකයට සේව් වේ..
* Download web site(s) + questions -වෙබ් එක සම්මත සැකසුම් අනුව පරිගනකයේ සේව් වන අතර එම වෙබ් එකට අදාළ ඇතැම් ලින්ක් download කිරීමට මත්තෙන් ඒවා download විය යුතු දැයි විමසයි..
*Get individual files -මෙමගින් තනි වශයෙන්file download කරගත හැක..
*Download all sites in page(multiple mirror)-මෙහිදී අදාල වෙබ් පිටුව සම්පුර්ණයෙන්,වේගයෙන් download කරගත හැකි වේ.

Web Address යටතේ download වීමට අවශ්‍ය වෙබ් පිටුවේ ලිපිනය ලබා දෙන්න..




5 පියවර

මෙහි "Disconnect when finished" තේරීම මගින් වෙබ් පිටුව download වීමෙන් පසුව නෙට්වර්ක් සම්බන්ධතාවය විසන්ධි කල හැක.

එමෙන්ම "Shutdown PC when finished" තේරීම මගින් පරිගනකය ස්වයන්ක්‍රියව shutdown කිරීමට හැක.



6 පියවර

වෙබ් පිටුව download වීම ආරම්භ වේ....





3 comments:

  1. හිතෙන විධියට නම් හොදයි වගේ..
    මලයෝ, End note වගේ එකක් මේ වගේ එකකින්, රන් කර ගන්න බැරි වෙයිද?

    ReplyDelete
  2. මෙයට ඕනෑම වෙබ් පිටුවක් සේව් කරගන්න පුලුවන්.. නමුත් මෙහිදී සේව් වන්නේ වෙබ් පිටුව කරන අවස්ථාවේ දී වෙබ් පිටුවේ තිබෙන දේවල් විතරයි... එමෙන්ම වෙබ් පිටුවේ විශාලත්වය අනුව සව් විමට ගතවන කලයද වැඩිවේ.........
    End note වැනි වෙබ් පිටුවක් සේව් කිරිමෙටද මෙමගින් හැක...
    උත්සාහ කර බලන්න
    තේරුනාද මන්ද... :( :( :(

    ReplyDelete
  3. Internet downlaod manager can be used to download an entire web site. Try it!

    ReplyDelete