***මෙගා ස්ටාර් අවසන් වටය ඊයේ අවසන් වුනි... නමුත් මෙහි අවසාන මොහොත ඉතා රසවත් විය...රසවත් කියන්නේ වලියක් විය... සෑමදාම මර්වින් සිල්වා යන යන තැන කොක්කක් දමා ගන්නා නිසා මෙවරද එම සිදුවීම එලෙසම සිදුවිය..මෙම තරගයේ අවසාන වටයට තේරී පත්ව තිබුනේ අජිත් වීරසිංහ,දයාසිරි ජයසේකර,උපේක්ශා ස්වර්ණමාලි,සුරේෂ ගමගේ තේරී පත්විය. මෙහි අවසාන ප්‍රතිපලය ලෙස අජිත් වීරසිංහ පලමු තැනටත්, දයාසිරි ජයසේකර දෙවන තැනටත්, උපේක්ශා හතර වන තැනටත් පත් විය.. මෙහි ජයග්‍රාහකයාට ත්‍යාගය ලබා දීමේදී නරඹන්නන් එයට විරුද්ධ වූ අතර එතනට ගිය මර්වින්...
