Sunday, March 30, 2025

Monday, May 31, 2010

මුණු පොත Hack කරන්නේ කොහොමද ............????

මගෙන් ගොඩක් අය අහනව මුණු පොත Hack කරන්නේ කොහොමද කියල.... ඒත් ඉතින් මට කියන්න තියෙන්නේ "මම දන්නේ නෑ කියල තමයි... !!" දන්නව නම් මටත් කියල දෙන්න..... ඒක නිසා ඔය Q එක ගැන තවත් අහන්න එපා...

Friday, May 28, 2010

වෙසක් හා ආසියාවේ ආශ්චර්යය

හුගක් අය කියන්නේ වෙසක් දවසේ වෙසක් බලන්න යන්න ඕනෙනම් ඉතින් යන්න ඕන හොදම තැන කොළඹ වෙසක් බලන්න කියල.... ඒක නිසා තමයි මම ගාල්ලේ වෙසක් පැත්තක තියල ගෙදර කට්ටියත් එක්ක කොළඹ වෙසක් බලන්න ගියේ... ගලු පාර දිගේ බම්බලපිටිය, කොල්ලුපිටිය හරහා දිගට ගියාට කියන තරම් වෙසක් සැරසිලි කොළඹ දකින තිබුනේ නෑ. බලන්නම තිබුනේ චීන්නුන්ගෙ ලයිට් විතරයි.. ඊට පස්සේ ගියා ගන්ගාරාමේ වෙසක් බලන්න.. එතනනම් වෙසක් සැරසිලි හුගක් තිබුනා ඊට පස්සේ ගියා Galleface පැත්තේ... ගියාට මොකද ඇගිල්ලක් ගහන්න වත් ඉඩක් නෑ.. එක cancle කරල ගියා...

Facebook Vedio chat

Facebook Vedio chat තියෙනව කියල ලින්ක් එකක් මට අද යාලුවෙක් එව්වා... හැබයි එක හරියට වැඩ කරනවද කියල නම් මට බලන්න බැරි උනා..... ඕනනම් උත්සාහ කරල බලන්න....මෙතනින් කොටන්න>&...

Tuesday, May 25, 2010

නොමිලේ මුණු පොතේ සැරිසරමු..........

මේක හරියන්නෙ හැබැයි මොබිටෙල් පාවිච්චි කරන අයට විතරයි....වෙනදා phon එකෙන් මුණු පොතට යන්න තියෙන m.facebook.com ලින්ක් එක වෙනුවට 0.facebook.com කියන ලින්ක් එක type කරන්න විතරයි තියෙන්නේ...හැබැයි වෙනදා වගේ මුණු පොතේ තියෙන පින්තුර මුකුත් පෙන්න්නන්නේ නෑ.. ඒකට එකේ තිය්න photo කියන ලින්ක් එක කොටන්න වෙනවා.... ඒත් ඒක කොටල පින්තූර බලනවට නම් සල්ලි අයකරගන්නව..............උත්සාහකරල බලන්න.....!!!!!!!...

Monday, May 24, 2010

වෙබ් පිටුවක් සම්පුර්ණයෙන්ම භාගත කරමු....

අද මම කියන්න යන්නේ වෙබ් පිටුවක් සම්පුර්ණයෙන්ම download කරන්නෙ කොහොමද කියල... මේක කරන්න කලින් පොඩි software කට්ටක් පරිගනකයට install කරගන්න වෙනවා.. ඒක www.httrack.com වෙබ් අඩවියෙන් download කරගන්න පුළුවන්. මේ එකෙන් අපට ඕන වෙබ් එකට සම්බන්ධ සියළුම වෙබ් පිටු පරිගනකයට download කර ගන්න නිසා internet නැතිව වුනත්(offline ඉන්නකොට ) internet වල ඉන්නවා වගේ වෙබ් පිටුව තුල සැරිසරන්න පුළුවන්..මුලින්ම SW එක download කරගන්න වෙනව......1 පියවරපළමුව SW එක පරිගනකයට install කරගන්න...2 පියවරSW එක විව්ර්‍ත කර ඊලග පියවරට...

Friday, May 21, 2010

ශ්‍රි ලoකා ටෙලිකොම් වෙතින් අගනා පණිවිඩයක්

"අකුණු සැර වැදීම නිසා ඔබගේ පරිගනකයට හා ADSL උපකරණ වලට හානි සිදුවිය හැකි බැවින්, අකුණු ගසන විට ADSL උපකරාණ සියල්ල දුරකතන මාර්ගයෙන් විසන්ධි කර තබන්න....එසේම සියළුම විදුලි සැපයුම් ගලවා දමන්න....." ~~Sri Lanka Teleco...

Wednesday, May 19, 2010

අලි මදිවට හරක්.......

මේ දවස්වල ඉතින් අම්බානක වහිනවනේ..... කාළගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව කියන්නේ මේ වැස්ස තව ටික දවසකින් පායනව කියල... ඒත් තව ටික කාලෙකින් නිරිත දිග මෝසම පටන් ගන්නවලු... එතකොටත් ඉතින් වැස්සම තමයි... මොනව කරන්නද..???? අලි මදිවට හරක් වගේ තමයි.....මොනව උනත් කියන්න තියෙන්නේ එක දෙයයි..... ගෙදරින් පිට යනකොට කුඩයක් අරගෙන යන්න.... :) :) :) :)...

Monday, May 17, 2010

රණවිරු සතිය නිමිත්තෙන්.........

අපි රණවිරු සතිය නිමිත්තෙන් අපේ මුහුණු පොතේ පින්තුරයට ජාතික ධජයක් දමමු...........!!!!!!!!!!!!!!!!!!මෙන්න සිහ ධජය...මෙය ඔබේ මුණු පොතතේ profile පින්තුරය සදහා upload කර...

Saturday, May 15, 2010

"රණවිරුවනි.... අපේ හදවතේ පළමු තැන ඔබයි...."

LTTE සoවිධානයට එරෙහිව යුධ වැදී යුද්ධය විජයක්ග්‍රහණය කොට 19 වෙනිදා ට හරියටම අවුරැද්දක් වෙනවා... එක නිසා තමයි මට අද මෙක ලියන්න හිතුනේ..ඉස්සර කොළඹ යනව කියන්නේ ඉතින් මරන්න ගෙනියනව වගේ තමයි. මොකද කොළඹ ගියාම අපහු ගෙදර එන්න වේවිද...???, නැත්තම් රෝහලේ නවතින්න වේවිද..???, නැත්තම් දිව්‍යලොකේ හරි අපායේ හරි නවතින්න වේවිද කියල දෙවියො තමයි ඉතින් දන්නේ... මොකද ඒ කාලේ කොළඹ හoදියක් හoදියක් ගානේ, බස් එකක් බස් එකක් ගානේ, කොච්චියක් කොච්චියක් ගානේ හැම තැනකම බෝම්භ පුපුරන නිසා. ඉස්සර පිටකොටුව බෝගහ හoදිය කියන්නේ මර උගුලක්....

Saturday, May 8, 2010

CIMA කරන අයට මෙන්න පොඩි චාන්ස් එකක්.......

CIMA කරන කට්ටිය ගැන හිතල මේක දාන්න හිතුන. මම මේක පොඩි චාන්ස් එකක් කියල හිතුවට CIMA කරන අයටනම් ලොකු චන්ස් එකක් වේවි කියල හිතනව. මොකද මේ පොතක් ගන්නනම් ඉතින් රැපියල් 1500-2000 ක් විතර හොයාගන්න ඕන නිසා....වැඩ කරන්නේ නැති ඒව තියෙනවනම් පහළින් ලියල තියන්න.... Download: Financial Strategy-Exam Kit/ Download: Enterprise Operations/ Download: Enterprise Management// Download:Financial Operation...

Friday, May 7, 2010

"වැඩත් ඇහැකි...ගමත් ගාල්ලේ........!!!"

"වැඩ බැරිවුනත් ගම ගාල්ලේ........!!!" "ඕක කිව්වේ ඉස්සර.....කවුද කියන්නේ ගාල්ලේ පොරවල් ට වැඩ බෑ කියලා.....ඕක හිත හිත ඉන්න කොට තමයි මගේ ෆ්‍රෙඩෙක් (නම තර්ජනය කොට මකා ගන්නා ලදී) සිරා ගෘප් එකක් මූණු පොතේ හදල තියෙන්නේ........" "වැඩත් ඇහැකි...ගමත් ගාල්ලේ........!!!" "ගාල්ලේ කට්ටිය ඕක ගැන හිතලා ඕක පිළිගන්නවනම් මෙතනින් කොටන්න...<<කොටන්න>>හිත හිත ඉන්න දෙයක් නෑ .. කතාව ඇත්තනේ..... ඔන්න ඔහේ කොටල දාන්...

12).අම්මේ.. මතකයි නම්........

අම්මේ.. මතකයි නම්....මo පොඩි කාලේදී, ඔබ මට ගී කිවුවා...අම්මේ..මතකයි නම්...මo පොඩි කාලේදී, මා ලග නිදි වැරුවා.....මට හින ගෙනාවා...ඒ හීන පිබිදුවා...මට අකුරු කියෙවුවා..මගෙ දෑස පෑදුවා...ඉර හදද පෙන්නුවා...හොද නරක පෑදුවා...පාසලට හැරලුවා...මගෙ කදුළු පිසලුවා...නිම් නෑ මගෙ අම්මේ...ඔබෙ සිහිලස සසරේ...ඔබගේ කරුණාබර ආදරේ... සදා...මිය යනතුරු මෙලොවේ...ඔබෙ බුදුගුණ ගැයවේ...ඔබගේ මුදිතා ගුණ සාගරේ සදා...අම්මේ.. මතකයි නම්...............මට කිරුල හිමිකරා...මා ලොවට පැලදුවා...මට ජයම අත්කලා...ඔබෙ කදුළු සැගවුවා...ඔබෙ අහසේ මා...

Wednesday, May 5, 2010

11).පරිගණක වල ආරක්ෂාවට බලපාන විවිධ වර්ගයේ වැඩසටහන් හා ක්‍රියාකාරකම්

ඇඩ්වෙයාඑකවර පරිගනකයක ස්ථාපිත වු පසු නොයෙක් වෙළද ප්‍රචාරණ වලට පරිගනකය නිරාවරණය කරන වැඩසටහනකි...බ්ලැක්_හැට්අපරාධයක් කිරීමේ අරමුණින් තමන්ගේ දක්ෂකම පවිච්චි කරන පරිගනක විනාෂකාරීන් හෙවත් හැකර්කරුවන්කාඩර් සොරාගත් ක්‍රෙඩිට් කාර්ඩ් වල තොරතුරු විකුණන හෝ ඒවා සොරා ගන්නා තැනැත්තාඩීඩොස්බොට්නෙට් එකක් යොදා ගෙන එහි ඇති පරිගනක සියල්ලෙන්ම තොරතුරු ඇද, එම තොරතුරු තොග පිටින්ම වෙනත් පරිගනකයකට හෝ සර්වරයකට යවා අමරුවේ දැමීමේ විනාශකාරී ප්‍රහාරයකි.ෆාමීoවිනාශකාරීන් විසින් යම් වෙබ් අඩවියක් නැවත නැවත වෙනත් ඒවා වෙත හරවා යවමින්...

Tuesday, May 4, 2010

10).අදුරේ දුවන යකඩ යකා......

මේක මට කිව්වේ මගේ මිත්‍රයෙක්... ඊයේ(03)SLIIT එකේ විභාගේ අන්තිම දවස... ඒක නිසා අපේ කට්ටිය උදේ පාන්දරම කුකුළා අතේ තියගෙනම කැම්පස් ආවා...මොකද අදින් පස්සේ මාස 2ක් ම මදිනොකියන්නම නිවාඩු හම්බෙනවනේ.........:-) :-)මගේ මිත්‍රයා මේ අද්දැකීම ලබාගෙන තියෙන්නෙ හික්කඩුව station එකෙදි.මේක උනේ උදේ 4.00 ට තියෙන තැපැල් කොච්චියේ. ඔන්න ඉතින මගේ මිත්‍රයා උදේ කොචිචිය එනකන් ඉදල තියෙනව. ඒත් කොච්චිය ඒන පාටක් නැතිලු...ඕක ඉතින් ගනන් ගන්න දෙයක් නෑ. මොකද ලoකවෙ කොච්චිවල වෙලව ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඔන්න...

Sunday, May 2, 2010

9). කාලෙකට පස්සේ.....

කාලෙකට පස්සේ බ්ලොග් එකට ආව කියමුකෝ.... ඒත් ලියන්න කිසිම දෙයක් නෑ.... තාම විභාගේ ඉවරත් නෑ........