Thursday, October 21, 2010

WE' Ei8ht මගින් තවත් අළුත් වැඩක්... [RCG,MCG,ACG,VCG ]




රිච්මන්ඩ් විද්‍යාලයයේ WE' Ei8ht(2008 A/L Bach) මගින් සංවිධානයකරන WE' Ei8ht SIXES 2010 මෙවර විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී ඔක්තෝඹර් 22 වෙනිදා පෙරවරු 7.30 ට ආරම්භ වේ..

එන්න කට්ටියම ඇවිත් විනෝද වෙන්න... මෙහි ගැහැණු පිරිමි භේදයකින් තොරව ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම ක්‍රීඩාවක් සදහා සහභාගී විය හැක. මෙදින විශේෂ ක්‍රිකට් ක්‍රීඩා තරගයක්ද පැවැත්වේ.

*********************************************************

OCT 22nd Friday(Poyaday) 7.30 AM onwards at Richmond College Ground We Eight Super Sixes......

With DJ feat

And All who belongs to We Eight Crew , request to Participate in this event.....
More Events to be run with this......

And please be kind enough to offer Rs.200/- by each member to our Treasury..

1 - You can hand over it to Rakitha
2 - You can put it to our bank account
:::ACCOUNT INFO :::
Name : WE EIGHT
Bank : Sampath Bank PLC
Branch : Galle
Ac/No : 103560720273

*********************************************************

WE' Ei8ht(2008 A/L Bach) Facebook සමුහයට මෙතැනින් පිවිසෙන්න




WE' Ei8ht(2008 A/L Bach) බ්ලොග් අඩවියට මෙතැනින් පිවිසෙන්න


WE' Ei8ht SIXES 2010
සජීවීව නරඹන්න

{OCT 22 පෙරවරු 7.30 සිට ඔබටද මෙය නැරඹීමේ අවස්ථාව ඇත......}
Watch live video from we_eight on Justin.tv

පෙර දැක්ම

පැහැදිලිව බැලීමට රූපය මත click කරන්න




















Tuesday, October 19, 2010

අදත් ebay ගැන......

අදත් ebay ගැන..මේ පාරත් එළම තමයි. මතකනේ මගේ එක ලංකාවේ දි මාටිය ගහපු coby mp4 video player එක. මෙන්න. නැතිවුන එක වෙනුවට seller එවපු අනිත් එකනම් මේ පාරනම් මාටිය ගහන්නේ නැතුව ගෙදරටම ගෙනත් දුන්න... ස්තූතියි ලංකාවේ තැපැල් සේවයට





කියන්න හැදුවේ මේක නෙවෙයි.. ලංකාවෙදි පිටරටවල් වල ඉදන් එන බොහොමයක් බඩු නැතිවෙන නිසා ලංකාවට නම් ඒල විශාල කලු පැල්ලමක්. ebay හරහා ඇතැම් බඩු ගන්න කොට seller කෙලින්ම කියන්නේ ලංකාවට බඩු එවන්නේ නෑ ලංකාවේ තැපෑලෙදි බඩු නැතිවන නිසා.. අනේ ඉතින් ඔහොම කිව්වම මොන දෙයියන්ට කියන්න ද...??? නමුත් සමහර රටවල් වලට කිසිම අයුරකින් වත් හරහා භාණ්ඩ යවන්නේ නෑ..ඒ බව කෙලින්ම කියල තියෙනවා..

ebayගැන මම කලින් ලියපු ලිපි
1) ebay සහ ලංකාවේ තැපැල් සේවය
2) ebay පාර්සල් තැපැල් කාර්යාලයෙන් නවත්තන්නේ ඇයි...???
3)Projector එක නම් කිසි අවුලක් නැතුව ගෙදරටම ආවා....[ebay]


Wednesday, October 13, 2010

බොද මීදුම්.... ඇයි ඔච්චර ගණං..



මේකනම් ට්වි එකේ දැකපු සිරාම සීන් එකක්..මේකේ තියෙන්නේ නම් බොද මීදුම් නාට්‍යය පටන් ගන්න කලින් එක දිගටම ප්‍රචාරය වන වෙළද දැන්වීම් ටිකක්..මේක බලන කොට හිතෙනව ලංකාව දිගම වෙළද දැන්වීම් ප්‍රචාරය කරල ලෝක වාර්ථාවක් තියන්න යනවද කියලා.. වැඩිය නෑ.. විනාඩි 2 දී වෙළද දැන්වීම් 21 ක් තියෙනවා.. මරයිනේ...මෙච්චර අනුග්‍රහයක් තියෙන කොට හිතෙනව බොද මීදුම් ඔච්චර ගණං මොකද කියල.....
මගේ හැම දේටම තියෙන කැමරාව අරගෙන තමයි මේක යන්තම් වීඩියෝ කරගත්තේ.. ඒකනිසා පොඩ්ඩක් විතර අපැහැදිලියි..


Tuesday, October 5, 2010

කවුද ඔයාගේ blog post කොපි කරල තියෙන්නේ...

අපේ කට්ටියට තියෙන ලොකුම අවුල තමයිනේ අමාරුවෙන් ලියන ලිපි වෙන කවුරු හරි ඇවිත් කොපිකැට් කරන එක. මේ වෙබ් එකෙන් එහෙම කොපිකැට් කරල තියෙනවද කියල බලාගන්න පුලුවන්.. ඔන්න ඉතින් මේ වෙබ් එකෙන් ඒක බලලා වලි දාගන්න එහෙම පටන් ගන්න එපා ඔන්න...

මෙන්න එක


http://www.copyscape.com/

Sunday, October 3, 2010

Projector එක නම් කිසි අවුලක් නැතුව ගෙදරටම ආවා....[ebay]


මේකත් ebay ගැන ... හැබැයි මේක ටිකක් හොද කතාවක්... මොකද කලින් ebay වලින් ගෙන්නපු හැම බඩුවක්ම කිසි අව්ලක් නැතුව ආවට මගේ Coby MP4 Video Player එක කෙල වුන බව දන්නව ඇතිනේ.. මෙතනින් බලන්න. ඒ ඉතින් ලංකාවේ තැපැල් සේවයේ හොදකමනේ.. ඔන්න ඒත් මම ඉල්ලපු අනිත් බඩුවනම් කිසි අවුලක් නැතුව ආවා.. හැබැයි කලින් කාපු කට්ට ආපහු කන්න බැරි නිසා මම මේක ගෙන්න ගත්තේ FedEx වලින්.. කිසිම අවුලක් නැතුව ගෙදරටම ගෙනත් දීල යනවා.. තව එකකුත් තියෙන නිසා ලංකාවට එනකම්ම බඩුව තියෙන තැන ගැන විස්තරයක් ගෙදර ඉදන්ම වලින් බලන්න පුළුවන්.මේපාර නම් ගෙන්න ගත්තේ HD LCD LED Projector එකක්..












Technology Specification
  • Lamp Technology: LED
  • Lamp Life: 20,000 hours
  • 3.2'' LCD TFT Screen
  • Brightness : 1500piex lumen
  • Max Image Size: 120 inches
  • Resolution 640 x 480
  • Max Supported Resolution: 800 x 600, 1024*768
  • Aspect Ratio: 4:3 / 16:9
  • Throw Ratio: 1.35
  • Weight: 2.5 lbs
  • Dimension: 7" x 6" x 3"
  • Keystone: 15 - degrees
  • Front Projection: Yes
  • Rear Projection: Yes
  • Ceiling Mountable: Yes
  • Portable: Yes
  • Warranty:1 Year (if leave your 5 star Positive feedback , warranty will be upgraded to 2 YEARS automatically)

Input & Accessories included with Purchase

Input

  • HDMI Input: 1
  • YPbPr Component Input: 1
  • VGA Input (PC): 1
  • TV Input :1
  • S-Video Input: 1
  • Composite Input: 1
  • Headphone Jack: 1

Accessories included with purchase

  • Power Adapter: AC 100-240V, DC19V
  • Built in Speakers: Yes
  • VGA Cable : Yes
  • Remote Control: Yes
  • Composite Cables: Yes
  • Lens Cap: Yes
  • User Guide: Yes
  • HDMI Cable


ebayගැන මම කලින් ලියපු ලිපි
1) ebay සහ ලංකාවේ තැපැල් සේවය
2) ebay පාර්සල් තැපැල් කාර්යාලයෙන් නවත්තන්නේ ඇයි...???

Friday, October 1, 2010

හලාවත මුන්නේශ්වරම කාලි කොවිලේ...(අති සංවේදී අය මේක බලන්න එපා....)





අති සංවේදී අය මේක බලන්න එපා....
හලාවත මුන්නේශ්වරම කාලි කොවිලේ තිබුන සතුන් මරල සිදුකරන යාගය කාටත් මතක ඇතිනේ.. මේ ඒක ගැන ස්වර්නවාහිනී පුවත් වල ගිය පෙර නොපෙන්වූ වීඩියෝ දර්ශනයක්..


Thursday, 30-09-2010 Clip2 බලන්න
මම මේ පිලිබදව ලියූ කලින් ලිපිය මෙතනින් බලන්න

ඔබගේ බ්ලොග් අඩවිය පිළිබදව දැන්වීම දැන් ලබා දිය හැකිය..





පමල් ගේ සිතුවිලි අඩවිය මගින් ඔබගේ අඩවිය පිලිබදව දැන්වීමක් දැමීමට දැන් අවස්ථාව හිමිව ඇත. ඔබටත් දැන්වීමක් දැමීමට අවශ්‍යනම් 125x125 ප්‍රමාණයේ දැන්වීමක් මා හට එවන්න. මේ සදහා ඔබ මාගේ අඩවිය සදහා සබැදියාවක් ලබා දී සහයෝගය දක්වන්න.

ඒ සදහා පහත කේතය භාවිතා කරන්න.



<a href="http://pamalblog.blogspot.com/" rel="nofollow"><img border="0" alt="පමල් ගේ සිතුවිලි" width="125" src="http://img340.imageshack.us/img340/1851/giflv.gif" height="125" /></a>



එසේ සහයෝගය ලබා දෙන්නන් හට විශේෂ සැලකිල්ලක් දක්වනු ඇත. බ්ලොග් අඩවි ප්‍රචාරය සදහා කිසිදු මුදලක් අය නොකෙරේ...


ඔබගේ දැන්වීම් සදහා

ඔබගේ නම*
ඔබගේ ඊමේල්(email)
ලිපිනය
*
ඔබගේ අඩවියේ ලිපිනය*
ඔබගේ 125x125 දැන්වීම Upload
කරන්න
*
අද දිනය ඇතුලත්
කරන්න

MM
/
DD
/
YYYY

ඔබගේ පණිවිඩය*

මේ පිළිබදවද අවධානය
යොමු කරන්න.

එක් අඩවියක් සදහා එක් වාරයක් තොරතුරු එවීම සෑහේ. නැවත නැවත එවීමෙන් වළකින්න.
පහත වචන නිවැරදිව ඇතුලත් කරන්න..
Image Verification
captcha
Please enter the text from the image:
[Refresh Image][What's This?]





හොදම virus guard එක මොකද්ද.....?????


චික්.. අදත් kaspersky virus guard එක update කරනකොට key එක blacklist උනා... අපි ඉතින් කවදත් පාවිච්චි කරන්නේ හොර බඩු නේ..... :p :p දන්න තරමින් virus guard නම් බර ගනනක් දැනට නිපදවලා තියෙනවනේ.. ඒත් මට හිතාගන්න බැරි දැනට තියෙන හොදම virus guard එක මොකද්ද කියල තමයි.. දහ දෙනෙකුගෙන් ඇහුවොත් කියන්නේ නම් 10ක්.ඒක නිසා මම අද පොඩි ඡන්දයක් තියන්න හිතුනා.. ඔයාලට හිතෙන හොද virus guard එක මොකද්ද කියල පොඩි ඡන්දයක් දාල යන්න

අවසාන වන දිනය:: 2010/10/07
අවසන්







No Deposit Casino | web polls | Kasino | FX | WINNER CASINO