Sunday, January 23, 2011

PBS Special Celtic Woman Songs from the Heart 2009 live concert


celtic women කියන කණ්ඩායම සමහරක් අය දන්නවත් ඇති... ඔවුන්ගේ Songs from the Heart 2009 live concert එක තමයි අද මම දෙන්න හිතුවේ..

(මම නම් මේක Download කරල බැලුවා.. සිංහලෙන් කියනවනම් පට්ටම පට්ටය..... කැමතිනම් download කරගෙන බලන්න)

celtic women කණ්ඩායමේ ගීත වලට ප්‍රියකරන කට්ටිය ඉන්නවනම් මෙන්න Torrent එක


click here to download



7 comments:

  1. මමනම් මේ අය ගැන කලින් අහල තියෙනවා... ස්තූතියි

    ReplyDelete
  2. මමත් මේ අයට එස්සර ඉදන්ම ආසයි..කලෙකින් කොන්සට් එකක් බැලුවේ

    ReplyDelete
  3. ටිකක විතර හෙමින් යන සින්දු තියෙන්නේ...මොනව උනත් හොදයි

    ReplyDelete
  4. choir කොතනද? සූර සරදියල් එතන!!

    ReplyDelete