Wednesday, January 19, 2011

භාතිය සහ පොඩි මල්ලී (අපිනොදන්න live)::::Api Nodnna Live Podi Malli with Bathiya


Youtube පැත්තේ රවුමක් ගහ ගහ ඉන්න කොට තමයි මේ වීඩියෝ එක හම්බුනේ... කොයි කවුරුත් ආදරය කරන දෙන්නේක් නේ පි නොදන්න live එකේ පොඩිමල්ලි සහ ජනප්‍රිය ගායකයෙක් වන භාතිය. ඔවුන් දෙදෙනා 1995 වර්ශයේ එක්ව ගැයූ ගීතයක් තමයි මේ...






9 comments:

  1. මරු වීඩියෝ එක.........

    ReplyDelete
  2. ඒකාලේ කට්ටියගේ හැටි නේද පමල්

    ReplyDelete
  3. මම ඔය වීඩියෝ එක දෙරණෙ දැක්ක හැබැයි ඔය ඉන්නෙ පොඩි මල්ලි කියල මම දැනන් හිටියෙ නෑ. සිරාවටම සිරා වීඩියෝ එකක්. බොහොම ස්තූතියි.

    ReplyDelete
  4. @බුද්ධිඔව් සහෝ ,
    මේක 1995 වර්ශයේ.... එච්චරම වෙනසක් පේන්න නෑ නේද...???

    ReplyDelete
  5. @චෙරබ් වීරතුංගස්තූතියි මචෝ.. පැත්තේ රවුමක් ගහනකොට තමටි ඕක මාට්ටු උනේ

    ReplyDelete
  6. @jnuwanස්තූතියි සහෝ..මමත් ඔය දැක්කමයි... :D :D

    ReplyDelete
  7. පොඩි මල්ලි සීරියස් මොනවත් කරත් හිනා යනවා

    ReplyDelete
  8. මට මතකයි චෙරබ් වීරතුංග සහොදරයා කී ලෙස ඔක derana music video awards 2010 හි මඩ ගැසිමක් ලෙස ඉදිරිපත් කළා එත් ඔකෙ පොඩි කොටසි ගියේ Video එකට ස්තූතියි.

    ReplyDelete