
celtic women කියන කණ්ඩායම සමහරක් අය දන්නවත් ඇති... ඔවුන්ගේ Songs from the Heart 2009 live concert එක තමයි අද මම දෙන්න හිතුවේ..
(මම නම් මේක Download කරල බැලුවා.. සිංහලෙන් කියනවනම් පට්ටම පට්ටය..... කැමතිනම් download කරගෙන බලන්න)
celtic women කණ්ඩායමේ ගීත වලට ප්‍රියකරන කට්ටිය ඉන්නවනම් මෙන්න Torrent එක
click here to download
මමනම් මේ අය ගැන කලින් අහල තියෙනවා... ස්තූතියි
ReplyDelete@lasithaස්තූතියි...!!!
ReplyDeleteමමත් මේ අයට එස්සර ඉදන්ම ආසයි..කලෙකින් කොන්සට් එකක් බැලුවේ
ReplyDeleteටිකක විතර හෙමින් යන සින්දු තියෙන්නේ...මොනව උනත් හොදයි
ReplyDeletechoir කොතනද? සූර සරදියල් එතන!!
ReplyDelete@සූර සරදියල්මමත් ඒ වගේ තමයි... :D :D
ReplyDeleteAnd finally :)
ReplyDelete