අදත් පෙන්නෙන්න යන්නේ අප වටා තියෙන පරිසරයේ සිදුවන සිදුවීමක් ගැන...
ලයිට් ගිලපු ගෙම්බෙක්
(පෙන්නේ නැත්තම් පින්තූරය උඩ ක්ලික් කරන්න)

දැක්කනේ එ ලයිට් ගිලපු ගෙම්බා... එහෙනම් බලන්න පහල තියෙන පින්තූරය දිහා... අප අවට ඇති පරිසරය තුල සුන්දර අදහාගන්නත් බැරි කොතරම් දේ තියෙනවද කියල... එහෙනම් ඉතින් පොඩි උත්සාහයකුත් දාල බලන්න මෙතන ගෙම්බො කීයක් විතර ඉන්නවද කියල... :D :D :D

ඇත්තටම මේ ගෙම්බගෙ බඩේ නේද ලයිට් එක තියෙන්නෙ.මේක ,කොහොමද මේක ගිල්ලෙ...??
ReplyDeleteමචෝ 3ක් ද? ඊට වැඩි නෑනෙ? මට නම් පේන්න ඉන්නෙ 3යි.
ReplyDeleteගෙම්බ ගැන නම් කියන්න තියෙන්නෙ උගේ වෙලාව ටිකක් හොඳ ඇති.
පමල් අයියා දක්ෂයා..!!!!!! :D :D :D :D
ReplyDelete