Wednesday, January 5, 2011

තවත් facebook spam එකක්ද....??


අද facebook log වුනාම තමයි මේක දැක්කේ... මට හිතෙන විදිහට මේකත් වෙනදා වගේ spam එකක්.. මීට කලිනුත් ඔය වගේ සෑහෙන spam applications ප්‍රමාණයක් facebook එකේ තිබුනා... මේක click කරොත් අපි දන්නේත් නැතුව යහලුවන්ගේ wall වලට මේ email එක පිලිබදව post එකක් යනවා.. තව ඉතින් මොනව වෙනවද කියල කියන්න බෑ...හොදම වැඩේ තමයි මේක click නොකර ඉන්න එක...!!!!







*
*
*

8 comments:

  1. appata siri..mamat meka click kara.... dan post polimae.....
    :( :( :(

    ReplyDelete
  2. මේවා හදන උන්ට කෙලින්න ඕන.... ඕක මමත් කරා.. කොහොමද ඕකෙන් අයින් වෙන්නේ......????

    ReplyDelete
  3. ඔබේ අඩවිය ඇතුල් කරන්න
    සින්ඩි ලංකා, දිගු කලක් තිස්සේ කරන ලද පරීක්ෂනවල ප්‍රතිපලයක් ලෙස එලි දක්වන බ්ලොග් අඩවියකි. දින 7 ක් ඇතුලත ඔබගේ බ්ලොග් අඩවියත් "සින්ඩි ලංකා" වෙත ඇතුලත් කිරීමට කටයුතු කරමු.

    අවශ්‍ය තොරතුරු
    ඔබේ නම :
    වෙබ්/බ්ලොග් ලිපිනය
    ඔබව සම්බන්ද කරගතහැකි e -mail ලිපිනය

    ඉහත තොරතුරු sindilanka@yahoo.com එවීමෙන් "සින්ඩි ලංකා" හි සාමාජිකත්වය ලබා ගත හැක.

    ReplyDelete
  4. ඕක hack ekak.කරන විදිහ elakiri එකේ තිබ්බා.පාස්වර්ඩ් හොරකන් කරන ක්‍රමයක්. වෑරදි වෑඩක්

    ReplyDelete
  5. @Anonymousඑහෙනම් ඉතින් තමයි මචෝ...

    ReplyDelete
  6. @Chamaraමේකට කරන්න පුලුවන් එකම දේ තමයි application එක අයින් කරල දාන එක

    ReplyDelete
  7. @CRAABEYSINGHEවැරදිදත් කියල අහනවා.... ස්තූතියි සහෝ...!!

    ReplyDelete
  8. අපව දැනුවත් කලාට ස්තූතියි යාළුවා..!!!!!! :)

    ReplyDelete