Saturday, January 15, 2011

මුල් පිටුව පෙරල පෙරල බලමු.......

මතකනේ ඊයේ ගස් කතාව... බැලුවෙනැත්තම් මෙන්න....අද උදේ පාන්දරම පත්තරේ පොඩ්ඩක් බලල වැඩ පටන් ගන්න තමයි හිතුවේ.. සාමාන්‍යයෙන් අපි පත්තර බලන්නේ පෙරල පෙරලනේ.. ඒත් net වලින් බලනවනම් එහෙම බලන්න බෑනේ.. නමුත් ලංකාදීප පුවත්පත නම් net ඉදගෙන පෙරල පෙරල පත්තරේ බලන්න පුළුවන්.... කරන්න තියෙන්නේ පිටුව උඩ click කරගෙනම mouse pointer එක drag කරන එක විතරයි... එහෙනම් ඉතින් පත්තරේ බලලම ඉවරයක් කරල ඉන්න.... මෙතනින් පිවිසෙන්න

3 comments:

  1. eakanan pattai pamal ayya

    ReplyDelete
  2. මචං මම ඩේලි පංකාදීප බලනවා.ඒ උනාට මේ ඩ්‍රැග් කරණ සීන් එක මීටර් උනේ නෑ.අර next එකෙන් තමා පි‍ටු මාරු කලේ.දැන්නම් එල.thanks...

    ReplyDelete
  3. මෙහෙම දෙයක් තියෙනව කියලා දැනුයි දන්නේ..!!!!!!!

    ReplyDelete