Monday, January 31, 2011

ඇත්තටම එයාර්ටෙල් ඩයලොග්ව කොපිකරලද......??

නව වසර උදාවෙල දැන් මාසයකුත් ගෙවිල ඉවරයි.. දැනුනෙම නෑ වගේ.. මේ අවුරුද්දත් යාවි නිකන් රොකට් එක යනව වගේ....
කොයි කවුරුත් ඉතින් අලුත් අවුරුද්ද උදාවෙන්නත් කලින් කොහෙන් කොහෙන් හරි ගෙදර බිත්ති වැහෙන්නම කැලන්ඩර් හොයාගන්නවනේ.... අන්න ඒක නිසා මේ post එක කැලැන්ඩර සීන් එකක් ගැන...
පහල පින්තූර දෙක බලන්න.. හරියට බැලුවොත් පේවි 2010 ඩයලොග් කැලැන්ඩරය 2011දි එයර්ටෙල් කැලැන්ඩරය වෙච්ච හැටි....




DIALOG 2010 Calendar







Airtel 2011 Calendar



මේක හරියට dialog ව airtel කොපිකරන්න පටන් ගෙන තියෙනවා වගේ වැඩක් නේ.... :D :D :D :D
.
.

12 comments:

  1. කිරි අපොට බල්ලො පැනපි කිව්වලු... මාර සීන් එකක් තමයි... :ඪ් :ඪ්

    ReplyDelete
  2. හික්ස්...මේ ලන්කාවේ කවද්ද බන් කොපි නොකර දෙයක් කරේ.....

    ReplyDelete
  3. @රත්ගමයාඒකනම් ඇත්ත සහෝ.. හොදම උදාහරණය තමයි ලංකාවෙ films ගහන එක..... තනිකර ඉන්දියන් කොපි :D :D :D

    ReplyDelete
  4. @janaka හික් හික්.. මාරම මාරම සීන් එකක් තමයි.... :D :D :D :D

    ReplyDelete
  5. මට නම් කවදාවත් මීටර් වෙන්නැති දෙයක්. හොද හොයා ගැනීමක්.

    ReplyDelete
  6. මල මගුලයි යකෝ... :O මෙහෙම කොපි කරොත් අන්තිමට ඔක්කොම මොබයිල් නෙට්වර්ක්ස් ටික එකක් වෙයි... ලොල්... :D

    ReplyDelete
  7. @vimasumaස්තූතියි සහෝ...

    ReplyDelete
  8. @DiLeEpA MahamamA ඒකනම් ඇත්ත සහෝ..... අන්ත්මට හොද අච්චාරුවක් බලා ගන්න පුලුවන් වෙවි....

    ReplyDelete
  9. Make sure dis is SL. Problem isn't abt the Companies. Jst there both of SL management...

    ReplyDelete
  10. ඕක දාලා බලන්න එයාටෙල් ලාගේ ෆේස් බුක් පේජ් එකට :D

    ReplyDelete
  11. This is marketing .. have u guys notice what it is? They simply says Airtel spreads all over the dialog users also ;P. (Think like That Copy Like that) coz we all sri lanka :) :D :p

    ReplyDelete
  12. මං හිතන විදියට මෙතන වරද්දගෙන තියෙන්නෙ Airtel එක නෙමෙයි. කැලැන්ඩරය නිර්මාණය කරපු ඇඩ්වර්ටයිසිං සමාගම. ගිය අවුරුද්දේ ඔවුන් ඩයලොග් එකට නිර්මාණය කල කැලැන්ඩරයේ දාපු පින්තූර මොනවද කියලා මතකයක් නැතිව මේ අවුරුද්දේ ඒකම එයාටෙල් කැලැන්ඩරයට දාන්න ඇති.

    ReplyDelete