Tuesday, January 18, 2011

අද නම් මට ටිකක් විතර විශේෂ දවසක්.....




අද නම් ටිකක් විතර විශේෂ දවසක්...ටිකක් කිව්වට ඉතින් ටිකක්ම නෙවෙයි... මට නම් සෑහෙන්න සතුටු දවසක්..මොකද අද තමයි මගේ බ්ලොග් අඩවියේ සියවන ලිපිය ලියන්නේ... මෙතේක් පුරාවට බ්ලොග් කෙරුවාවෙත් රසවත් දෑත් බොහෝමයක් තිබුනා... මෙතරම් කාලයක් පමල් ගේ සිතුවිලි බ්ලොග් අඩවිය හා බැදුනු ඔබට බෙහෙවින් ස්තූතියි..

ඉතා සරළ තැනින් ආරම්භ කරපු මගේ බ්ලොග් අඩවිය දැන් තිබෙන තත්වය ගැන මම බෙහෙවින් සතුටු වෙනවා...ඒ සියල්ලටම හේතුව තමයි ඉතින් බොලොග් අඩවිය කියවන දන්නා හා නොදන්නා, ලංකාව තුල හා ලෝකය පුරා සිටින පමල් ගේ සිතුවිලි බ්ලොග් අඩවිය හා බැදුණු කට්ටිය තමයි..අනික තමයි ලියපු ලිපි වලට මොනව හෝ ප්‍රතිචාර දැක් වූ අයවත් මා ඉතා ආදරයෙන් මතක් කර සිටිනවා(ඒ කියන්නෙ ඉතින් cmnt එකක් දාපු නැති කට්ටිය නැතුව නොවෙයි හොදේ....)

එසේම බ්ලොග් අඩවිය ආරම්භ කර කාලයේ Facebook එකේ අනුන්ගෙ තාප්පවල බ්ලොග් අඩවිය ගැන පෝස්ටර් අලවපු මගේ යාලුවො සෙට් එකටත් ඉතින් බොහෝමත්ම ස්තූතිය් ඔන්න... වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන.. :D :D :D
එමෙන්ම මෙහිදී බ්ලොග් අඩවියේ පලවන ලිපි ප්‍රචාරය කරන සිංඩි වලටද බෙහෙවින් ස්තූතියි..


බ්ලොග් අඩවියේ මතක සටහන්...


  • සිංහල බ්ලොග් කියවනයට ඇතුලත් වීම




  • හත්මාල්ළුව බ්ලොග් කියවනයට ඇතුලත් වීම


  • ලාංකීය බ්ලොග් කියවනයට ඇතුලත් වීම





  • සින්ඩිලංකා හි සතියේ ජනප්‍රිය බ්ලොග් අඩවියට තේරී පත් වීම.




  • පමල් ගේ සිතුවිලි නිල මිතුරු සමූහය

  1. Pamal Ge Sithuwili - පමල් ගේ සිතුවිලි

**
(ඉදිරියේ දී එම අඩුපාඩු නිවැරදි කර ගනිමින් ඔබ වෙත දැණුම , විනෝදය ගෙන ඒම සදහා මෙම බ්ලොග් අඩවියේ යම යම් අඩු පාඩු එහෙම තියෙනවනම් කියන්න........)


6 comments:

  1. සුභ පැතුම් සහෝ.....අඩුපාඩුවක් නම් පේන්න නෑ..දිගටම ලියන්න................

    ReplyDelete
  2. සුබ පැතුම් සහෝදරයා..

    ReplyDelete
  3. කමෝන්...... පමා.......ල්. දිගටම යං.....

    ReplyDelete
  4. :) කිසිම අඩු පාඩුවක් නෑ.... දිගටම ලියන්න.... "පමල් ගේ සිතුවිලි" තව තවත් දියුණු වේවා..!!!!!!! :)

    ReplyDelete
  5. බොහෝම සතු‍ටුයි. පරක්කු වෙලානම් තමයි එත් අදයි දැක්කෙ.
    මෙච්චරකල් වැඩ නම් බොහොම හොදයි. ඉස්සරහටත් හොදට කරගෙන යන්න. අපිත් එන්නම් නිතරම වගේ ඇවිත් යන්න.

    ReplyDelete
  6. @Blog Walk on Dewබොහෝම ස්තූතියි සහෝ....!!!!

    ReplyDelete