Friday, January 7, 2011

දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ....

මේක හම්බුනේ email බක්කිය බලබල ඉන්න කොට..... දන්නව ඇතිනේ දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය.. දැනට ඒකේ බොහෝ කටයුතු අවසන්.. මේ තියෙන්නේ එම මාර්ගයේ තත්ව පරීක්ෂණ (Road Testing) කරන අයුරු...


















8 comments:

  1. ලංකාවෙ මෙහෙම වැඩ වුනත් එකම එක පුද්ගලයෙක්ගෙ පුංචි වැරද්දක් නිසා ඒ වැඩ වල හැම වටිනාකමක් නෑ.
    අපේ ආදරණීය මිත්‍රයෙක් අපිට මේ ව්‍යාපෘතියෙන් අපිට අහිමි කළෙත් ඒ වගේ දෙයක් වෙන්න ඕනෙ...
    ඒත් රට සංවර්ධනය වෙන එක ගැන බොහොම සතුටුයි...

    ReplyDelete
  2. @චෙරබ් වීරතුංගඒකනම් ඇත්ත... මෙකේ පාළමක් නිසි ආකාරයට නිමා නොකල නිසා අපිත් එක්ක එකට හිටපු මිත්‍රයෙක් සදහටම අපෙන් වෙන් උනා...!!!!

    http://www.youtube.com/watch?v=Gx8WSjEe6ZM

    ReplyDelete
  3. මම ෙම්ක දැක්ක පාරෙ යනෙෙකා‍ට

    ReplyDelete
  4. පදිරි වාහනයක්නේ.... මටත් එකක් ගන්න හිතෙනවා...

    ReplyDelete
  5. lankawe development neme mekata kiyanne dakune development kiyala. lankawa kiyanne dakunata witarai anith ewa develop wenna ona na dakuna witarak develop unama athi.

    ReplyDelete
  6. meka dakune vitharak neme yaluva... me' highway eka yanne Homagama indan dakunatai... eka nisa dont mis understand

    ReplyDelete
  7. මොනවා උනත් මාරු වාහනය මටත් ගන්න හිතෙනවා.
    හරිට
    අපි රජ ඉබ්බෝ කාටුන් එකේ වාහනය වා‍ගේ.

    ReplyDelete
  8. @ජයාන්ඒකනම් ඇත්ත සහෝ... :D :D :D

    ReplyDelete