Tuesday, May 29, 2012

ජංගම දුරකතන වල ලෙඩ පතුරවන ජීවියෙක්...

ලෙඩ පතුරවන ජීවියෙක් තමන් පාවිච්චිකරන ජංගම දුරකතනය තුල සිටී යන්න ඇසුනොත් ඔබ පුදුමයට පත් කරාවි.නමුත් මෙවැනි ජීවියෙක් ජංගම දුරකතන තුල සිටින බව දැන් පරී මගින් සොයාගෙන තිබේ.සාමාන්‍යයෙන් දූවිලි රැදෙන කොට්ට,මෙට්ට,පාපිසි වැනි තැන් වල මෙම සජීවී මයිටාවන් දැක ගත් හැකි වන අතර රට පුරා පවතින ජංගම දුරකතන යන්හිද මේ ජීවියා ජීවත් වන ස්ථානයක් බවට පත් වී ඇත.


දූවිලි මයිටාවන්ගේ ජීවන චක්‍රය දින 10ක් 19ක් අතර ගන්නා අතර ගැහැණු මයිටාවන්ගේ 60ත් 100ත් අතර වේ. මොවුන් බිත්තර දමමින් සිටින්නේනම් ඔවුන් කණ මත රදවා ගැනීම මගින් විවිද ආසාධණයන් වලට ලක්වීමෙ හැකියාව ඇති වේ



ඔබගේ ජ්ංගම දුරකතනයත් පිරිසිදුව භාවිතා කරනවනම් මෙම ජීවීන් ගෙන් පරිස්සම් විය හැකිය.ජංගම දුරකතනයේ දූවිලි රැදී තිබේනම් පීරිසිදු කරන්නp


4 comments:

  1. මාර කේස් එකක්නේ. ගොඩක් ස්තූතියි විස්තරෙට. ජය වෙවා...!

    ReplyDelete
  2. ජංගම දුරකථනවල මයිටාවො ඉන්නව කියල නෙවෙයිනෙ හොයාගෙන තියෙන්නෙ. එතන වැඩකරන එක්කෙනෙකුගෙ ජංගම දුරකථනයෙ මයිටාවො ඉන්නව කියලනෙ.
    ඒ නිසා අයිතිකාරයා කවුද කියල දන්නෙ නැත්තං ජංගම දුරකථනයක් කනේ තියාගන්න එපා.

    ReplyDelete
  3. මමම් ෆෝන් එක තිබ්බට සිංදු අහන එක තමා වැඩිපුරම කරන්නේ.

    ReplyDelete
  4. අනේ මන්දා.. ඇතුවත් බෑ ,නැතුවත් බෑ...... mobile phones.....

    ReplyDelete