
ලෙඩ පතුරවන ජීවියෙක් තමන් පාවිච්චිකරන ජංගම දුරකතනය තුල සිටී යන්න ඇසුනොත් ඔබ පුදුමයට පත් කරාවි.නමුත් මෙවැනි ජීවියෙක් ජංගම දුරකතන තුල සිටින බව දැන් පරී මගින් සොයාගෙන තිබේ.සාමාන්‍යයෙන් දූවිලි රැදෙන කොට්ට,මෙට්ට,පාපිසි වැනි තැන් වල මෙම සජීවී මයිටාවන් දැක ගත් හැකි වන අතර රට පුරා පවතින ජංගම දුරකතන යන්හිද මේ ජීවියා ජීවත් වන ස්ථානයක් බවට පත් වී ඇත.
දූවිලි මයිටාවන්ගේ ජීවන චක්‍රය දින 10ක් 19ක් අතර ගන්නා අතර ගැහැණු මයිටාවන්ගේ 60ත් 100ත් අතර වේ. මොවුන් බිත්තර දමමින් සිටින්නේනම් ඔවුන් කණ මත රදවා ගැනීම මගින්...
