Wednesday, March 28, 2012

ළමා කාලයේ සොදුරු රූපවාහිනී වැඩසටහන්




ඕනම කෙනෙක් තමන් ගේ බාල කාලයට යන්න කොහොමත් කමතියි නේ..එමෙන්ම පාසල් ජීවිතයට..නමුත් ආපසු ඒ ළමාවියට නැවත ගමන් කිරීමනම් කල නොහැක්කක්..නමුත් ඒ සොදුරු ළමා කාලයේ මතකයන් බොහෝ මයක් අප වටා තාමත් තියෙනවා..ඒ සොදුරු ළමාකාලයේ රූපවාහිනියේ ළමාකාලය හා බැදුනු අමතක නොවන ළමා වැඩසටහන් කිහිපයකගේ මතකයන් ඔබවෙත ඉදිරිපත් කිරීමට සිතුවෙමි.බලන්න මේ සමගම ඔබේ සිතත් ඒ සොදුරු ළමාකාලයට වෙත ඇදී යන අයුරු....



මුහුද මගේ ගොඩබිමයි.... දොස්තර හොද හිත





කවුද බෝයී








පිස්සා මූ පිස්ස මූ..පිස්සු පූසා මූ....





හා හා හරි හාවා....






වැඩිහිටි තොත්ත බබාලා







මල් පිපෙයි දෙනෙත් ඇරෙ අඹ යහළුවෝ





පහන තියා බුදු සාදුට






කටු අකුලේ







වෙසක් කැකුළු.. රේඛාව







සූර පප්පා









මොනවද මුත්තේ මොකද කරන්නේ'..








මොනවද අම්මේ අකුරු ජාතියක්







9 comments:

  1. ela machn...parana kale matak wenawa shook ekataa

    ReplyDelete
  2. කවුද බෝයි තමයි ඉස්සර මගේ කැමතිම කාටුන් එක.පමල්ට සෝරෝ ගැන දාන්න අමතක උනාද?

    ReplyDelete
    Replies
    1. සෝරෝත් මතක් උනා සහෝ..නමුත් වීඩියෝවක් තමයි හොයාගන්න බැරි උනේ..

      Delete
  3. ඇයි සහෝ.. සිංදුයි බිංදුයි, කිරිහාමි, මහදැනමුත්තා, මඟහැරිලා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ මතක් කරල දුන්නට

      Delete
  4. බ්ලෝග් එකක් නැතත් ආසාවෙන් බැලුවා.අතිතය මතක් වෙනවා.

    ReplyDelete
  5. එළ එළ..රෝබීන්හුඩ්..මන්කී,මැනිමල්,ද ඒ ටීම්....අනික් එක..බේ වොච්....මේවා තමා ඉස්සර ආසම.....

    ReplyDelete